ඔන්න ඕක.. එකම කතාව බන්




මං බඳින්නෙ නෑ මට දුක් විඳින්න බෑ
වද කෙරුවත් හෙට මැරුණත් මං බඳින්නෙ නෑ
සත්තයි මැරෙමි මම නොකා ඔය කෙල්ලොනම් එපා
සිටන් බාලෙ රැක්ක සීලෙ අත් හරින්නෙ නෑ
එහෙනම් ඔහොම කියන්න![]()
ඔන්න ඕක.. එකම කතාව බන්![]()
එදා අර ඔයා කිවුව එක බැලුව. ඒක මරු ෆිල්ම් එක තමයි 
පුතෙක් ගැන දාපු එකේ දුවෙක් ගැන නොදැම්මොත් හොඳ නැහැනෙ.
සඳ තරු මල් මට දන්දුන්
මගේ රුසිරු නුඹ අරගන්
හිරු තෙදවන් මට දන්දුන්
මගේ ඔටුනු නුඹ ලා ගන්
දායාද එයයි මගෙ දෝණිට අප දෙන්නාගේ


පළවෙනි පද දෙක කියවද්දි.....
ඩවුන්ලෝඩ් කරන්න ඕන ඒක. මං දැක්කෙ නෑ ඒකඑදා අර ඔයා කිවුව එක බැලුව. ඒක මරු ෆිල්ම් එක තමයි
![]()

මේකත් බලන්න අනිවා... ගුරුත්වාකර්ෂණ ප්රශ්න ගණන් ගන්නේ නැතුව ෆිල්ම් එකේ දෙන ආදර්ශය ගත්ත නං ඇති... 

හරි නිසා නෙ දැම්මේ........![]()




සිටන් බාලෙ රැක්ක "සීලෙ" අත් හරින්නෙ නෑ....
සීලෙ.... සීලෙ තමයි.... මොකටද මගෙ මුඛය....

ඇයි සිල් ගන්න එක හොඳ නැද්ද? "හෙට" - මෙන්න මේකෙ තමයි අවුල තියෙන්නෙ... කවදාවත් කෙරෙන්නෙ නෑ වගේ හැඟීමක් එන්නෙ... අද නොවේ හෙට... අද නොවේ හෙට...


අන්න ලස්සන සින්දුවක්![]()

එයාල කියන සිංදු දෙකක් තියෙනව ඒ වගේ. එකක් ඕක. අනික මේකඑළ එළ අතීතයේ ලස්සන ගීත තියෙනව. වර්ථමානයෙත් සමහරවෙලාවට ඒ වගේ ගීත බිහිවෙනව.
අන්න එකනේ මම කිව්වේ.....මේකත් බලන්න අනිවා... ගුරුත්වාකර්ෂණ ප්රශ්න ගණන් ගන්නේ නැතුව ෆිල්ම් එකේ දෙන ආදර්ශය ගත්ත නං ඇති...
![]()
එළ එළ ස්තූතියිSeems legit but cost extra. Bought 1 & won Rs 20/= but still ended up losing money,and worst of all, we can't choose.
බාලගිරි දෝෂය
ආදරේට ඒක බලපාන්නේ නැ. අනිවර්යෙන්ම "හෙට" කියන දවස උදාවෙනවා![]()
එයාල කියන සිංදු දෙකක් තියෙනව ඒ වගේ. එකක් ඕක. අනික මේක
සඳ සුමුදුයි මෘදු සිසිලයි සඳ නැතුව ම බැරි හන්දා
හිරු තෙද ලෙස ලොව බබලයි හිරු නැතුව ම බැරි හන්දා
නෙත් දෙක ලෙස නුඹ වටිනව මව් පදවිය දුන් හන්දා
හිරු සඳු ලෙස මගෙ ලෝකෙට එළිය දිදී ආ හන්දා
නෙත් දෙක ලෙස නුඹ වටිනව පිය පදවිය දුන් හන්දා


මේකනම් කොහොමත් බලනව ඇක්ෂන් එකක්නෙ. අරක මං හිතුවෙ හොර එකක් කියලනෙ. ඒකනෙ නොබල ඉන්න හැදුවෙඑළ එළ ස්තූතියි


බාලගිරි දෝෂය
ආදරේට ඒක බලපාන්නේ නැ. අනිවර්යෙන්ම "හෙට" කියන දවස උදාවෙනවා![]()
ඇයි සිල් ගන්න එක හොඳ නැද්ද?