එල එල මේකත් බලල කමෙන්ට් එකක් දීපන්කො![]()
එළ එළ බලල කියන්නම්කො. කොහොමත් හොඳ වෙයි වගේ කියල හිතනව

එල එල මේකත් බලල කමෙන්ට් එකක් දීපන්කො![]()

හ්ම්... ඒත් හෙට කියල ඒ එක්කම "එනම් 2018-10-16 කියල දිනය දාන්න එතකොට හරි. සමහරවිට හෙට කියල අදහස් කරන්නෙ අනාගතේ වෙන්න ඇති....

සිල් ගන්න එක හොඳයි... ඉතා හොඳයි...
ඒත් ඉතින් සිල් ගන්න කෙනෙක් කිව්වනම් කමක් නෑ

තරහෙන් අහක බලා
ඔබ නොදොඩා යනවා
හෙට දවසේ යලි හමුවී
ඔබ මා සනසනවා
දෙනුවන් කැල්ම හෙලා
ඔබ හිනැහී දොඩනා
ඒ වදනේ මා බැඳිලා
තව ආදරෙ වෙනවා
තරහෙන් අහක බලා
ඔබ නොදොඩා යනවා
හෙට දවසේ යලි හමුවී
ඔබ මා සනසනවා
දෙනුවන් කැල්ම හෙලා
ඔබ හිනැහී දොඩනා
ඒ වදනේ මා බැඳිලා
තව ආදරෙ වෙනවා

ඒ කියන්නේ පොඩ්ඩක් රණ්ඩු උනාට ආදරේ හැමදාම පවතිනවා කියන එකනේ![]()



ක්රාහ්... තුහ්.... 

හෙට දවසේ අප දෙදෙනා
අද වාගෙම හමුවිය යුතුවේ
අද දවසේ මවෙත ගෙනා
මිහිර හෙටත් ගෙන ආ යුතු වේ
කිසි වෙනසක් නැති එකම දෙයක් ඇත
එය මා හද රැදි ආදරයි
මගෙ ජීවිතයම නෞකාවක් නම්
එය ඔබ සුරකින සාගරයයි
හෙට දවසේ....
ඩිශ්... ඩිශ්.... ඩිශ්...
බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ
අපි ඇසු බණ මදි වුණා ද මේ දම් දීපේ
සිල් ගත්තා පින් කෙරුවා දිවා රෑ දෙකේ
අතරමන් වුණේ කොහොම ද අපේ ජීවිතේ![]()
දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට
නුඟ රුකක් ලෙසින් උතුරා යන විඩාවට
පිපි මලක් වුණා මල් නොපිපුණු තටාකෙට
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට
ඒ කියන්නේ පොඩ්ඩක් රණ්ඩු උනාට ආදරේ හැමදාම පවතිනවා කියන එකනේ![]()

ඕක ඉතින් සින්දුවක්නේ. සින්දුවේ දිනයක් කියන්න බෑනේ.
අපිට කැමති දිනයක් දාගන්න පුළුවන්![]()
ආදරේ...........ක්රාහ්... තුහ්....
![]()

පොඩි එකාගෙ බලාපොරොත්තු සුළගේ පාකර හරින්න එපා. පලම් මාමාගේ තහනම් වචනය![]()


එක වෙනුවට වෙන ඕනෑම වචනයක් දාල කතා කරපන් 

මල් සුගන්දේ දම් සුගන්දේ
සිල් සුළං වැල් පාවෙලා
සම්බුදුන් සම්භාවනීයයි
සාධු සාධු වන්දනා
මිහින්තලාවයි දහම් අමාවයි
ශාන්ත අනුබුදු නාමයයි
කාට කාටත් මේ කියන්නේ
ශාසනේ ඉතිහාසයයි
ඒ කියන්නේ පොඩ්ඩක් රණ්ඩු උනාට ආදරේ හැමදාම පවතිනවා කියන එකනේ![]()