~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :love::love:


    එල එල මේකත් බලල කමෙන්ට් එකක් දීපන්කො :D:D

    එළ එළ බලල කියන්නම්කො. කොහොමත් හොඳ වෙයි වගේ කියල හිතනව :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හ්ම්... ඒත් හෙට කියල ඒ එක්කම "එනම් 2018-10-16 කියල දිනය දාන්න එතකොට හරි. සමහරවිට හෙට කියල අදහස් කරන්නෙ අනාගතේ වෙන්න ඇති....

    ඕක ඉතින් සින්දුවක්නේ. සින්දුවේ දිනයක් කියන්න බෑනේ.
    අපිට කැමති දිනයක් දාගන්න පුළුවන් ;)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිල් ගන්න එක හොඳයි... ඉතා හොඳයි...
    ඒත් ඉතින් සිල් ගන්න කෙනෙක් කිව්වනම් කමක් නෑ

    බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ
    අපි ඇසු බණ මදි වුණා ද මේ දම් දීපේ
    සිල් ගත්තා පින් කෙරුවා දිවා රෑ දෙකේ
    අතරමන් වුණේ කොහොම ද අපේ ජීවිතේ :P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    තරහෙන් අහක බලා
    ඔබ නොදොඩා යනවා
    හෙට දවසේ යලි හමුවී
    ඔබ මා සනසනවා
    දෙනුවන් කැල්ම හෙලා
    ඔබ හිනැහී දොඩනා
    ඒ වදනේ මා බැඳිලා
    තව ආදරෙ වෙනවා


    හෙට දවසේ අප දෙදෙනා
    අද වාගෙම හමුවිය යුතුවේ
    අද දවසේ මවෙත ගෙනා
    මිහිර හෙටත් ගෙන ආ යුතු වේ

    කිසි වෙනසක් නැති එකම දෙයක් ඇත
    එය මා හද රැදි ආදරයි
    මගෙ ජීවිතයම නෞකාවක් නම්
    එය ඔබ සුරකින සාගරයයි

    හෙට දවසේ....

    ඩිශ්... ඩිශ්.... ඩිශ්...
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තරහෙන් අහක බලා
    ඔබ නොදොඩා යනවා
    හෙට දවසේ යලි හමුවී
    ඔබ මා සනසනවා
    දෙනුවන් කැල්ම හෙලා
    ඔබ හිනැහී දොඩනා
    ඒ වදනේ මා බැඳිලා
    තව ආදරෙ වෙනවා


    ඒ කියන්නේ පොඩ්ඩක් රණ්ඩු උනාට ආදරේ හැමදාම පවතිනවා කියන එකනේ :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෙට දවසේ අප දෙදෙනා
    අද වාගෙම හමුවිය යුතුවේ
    අද දවසේ මවෙත ගෙනා
    මිහිර හෙටත් ගෙන ආ යුතු වේ

    කිසි වෙනසක් නැති එකම දෙයක් ඇත
    එය මා හද රැදි ආදරයි
    මගෙ ජීවිතයම නෞකාවක් නම්
    එය ඔබ සුරකින සාගරයයි

    හෙට දවසේ....

    ඩිශ්... ඩිශ්.... ඩිශ්...

    දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට
    නුඟ රුකක් ලෙසින් උතුරා යන විඩාවට
    පිපි මලක් වුණා මල් නොපිපුණු තටාකෙට
    ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ
    අපි ඇසු බණ මදි වුණා ද මේ දම් දීපේ
    සිල් ගත්තා පින් කෙරුවා දිවා රෑ දෙකේ
    අතරමන් වුණේ කොහොම ද අපේ ජීවිතේ :P

    මල් සුගන්දේ දම් සුගන්දේ
    සිල් සුළං වැල් පාවෙලා
    සම්බුදුන් සම්භාවනීයයි
    සාධු සාධු වන්දනා

    මිහින්තලාවයි දහම් අමාවයි
    ශාන්ත අනුබුදු නාමයයි
    කාට කාටත් මේ කියන්නේ
    ශාසනේ ඉතිහාසයයි
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට
    නුඟ රුකක් ලෙසින් උතුරා යන විඩාවට
    පිපි මලක් වුණා මල් නොපිපුණු තටාකෙට
    ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට

    තාත්තා වුනත් මා බත සරිකරන
    අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින ...

    මට පෙර උරුම ආලය දරුකැලට දෙමින්
    රෑ දාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින්
    ඔබ දුටු මුල් දිනේවත් හදනොනැඟි පෙමින්
    උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින්

    බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ
    අතදරු පුතුගෙ මුව කමලේ ඇත නිබඳ
    අම්මා කෙනෙක් මිස නුඹ මගෙ බිරිඳ ලෙස
    නොහැගේ ලඟින් හිඳ මගේ හිසසිඹින සඳ


    තාත්තා වුනත් මා බත සරිකරන
    අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ කියන්නේ පොඩ්ඩක් රණ්ඩු උනාට ආදරේ හැමදාම පවතිනවා කියන එකනේ :D

    ආදරනීය ජීවිත පොඩ්ඩක් රන්ඩු වෙන්න ඕන. පොඩ්ඩක් තරහ වෙන්න ඕන. පොඩ්ඩක් අඬන්න ඕන. පොඩ්ඩක් සැරවෙන්න ඕන. එත‍කොට තමයි ජීවිතේ ඒකාකාරි නොවී වැඩිපුර තදින් බැඳෙන්නෙ.

    හැබැයි අවුල තියෙන්නෙ ගොඩක් රන්ඩු වගේ වුණොත් තමයි :D
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඕක ඉතින් සින්දුවක්නේ. සින්දුවේ දිනයක් කියන්න බෑනේ.
    අපිට කැමති දිනයක් දාගන්න පුළුවන් ;)

    මම විහිලුවට කිව්වෙ... තව ටිකකින් යනව නේ... ඉතින් මොනවහරි කියන්න හිතුන....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මල් සුගන්දේ දම් සුගන්දේ
    සිල් සුළං වැල් පාවෙලා
    සම්බුදුන් සම්භාවනීයයි
    සාධු සාධු වන්දනා

    මිහින්තලාවයි දහම් අමාවයි
    ශාන්ත අනුබුදු නාමයයි
    කාට කාටත් මේ කියන්නේ
    ශාසනේ ඉතිහාසයයි

    සිල් සුවඳැයි ස්වාමිනේ මල් ආසනයම
    ඒ තරමට සුවඳ නැද්ද මේ මුලු ලෝකෙම

    එක අත්තේ බෝ කොළ මෙන්
    රැඳෙන්න පින් මදිවෙලා ද
    නැත්නම් පින් දහම්වලට
    හිතේ ඉඩක් නැතිවෙලා ද
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒ කියන්නේ පොඩ්ඩක් රණ්ඩු උනාට ආදරේ හැමදාම පවතිනවා කියන එකනේ :D

    රණ්ඩු වුනාට පස්සෙ ආදරේ වැඩි වෙනවලු...
    "තව ආදරෙ වෙනවා"