ආදරනීය ජීවිත පොඩ්ඩක් රන්ඩු වෙන්න ඕන. පොඩ්ඩක් තරහ වෙන්න ඕන. පොඩ්ඩක් අඬන්න ඕන. පොඩ්ඩක් සැරවෙන්න ඕන. එතකොට තමයි ජීවිතේ ඒකාකාරි නොවී වැඩිපුර තදින් බැඳෙන්නෙ.
හැබැයි අවුල තියෙන්නෙ ගොඩක් රන්ඩු වගේ වුණොත් තමයි![]()
මහ වරුසාවට පසුව නැගෙන සඳ
වෙනදාටත් වැඩියෙන් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත
ඒ එළියට වැඩියෙන් එළියයි…






