~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ආදරනීය ජීවිත පොඩ්ඩක් රන්ඩු වෙන්න ඕන. පොඩ්ඩක් තරහ වෙන්න ඕන. පොඩ්ඩක් අඬන්න ඕන. පොඩ්ඩක් සැරවෙන්න ඕන. එත‍කොට තමයි ජීවිතේ ඒකාකාරි නොවී වැඩිපුර තදින් බැඳෙන්නෙ.

    හැබැයි අවුල තියෙන්නෙ ගොඩක් රන්ඩු වගේ වුණොත් තමයි :D

    මහ වරුසාවට පසුව නැගෙන සඳ
    වෙනදාටත් වැඩියෙන් එළියයි
    නෝක්කාඩුවට පසුව ඔබේ වත
    ඒ එළියට වැඩියෙන් එළියයි…
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මහ වරුසාවට පසුව නැගෙන සඳ
    වෙනදාටත් වැඩියෙන් එළියයි
    නෝක්කාඩුවට පසුව ඔබේ වත
    ඒ එළියට වැඩියෙන් එළියයි…

    වැහි වළාකුලෙන් පැල්පත සාදන්නයි
    කවුළුවක් ලෙසින් තබන්නෙ දේදුන්නයි
    සුපුරුදු ලෙස යලි ඉර හඳ පායන්නයි
    ඒ මැදින් මගේ සම්පත ගෙට එන්නයි

    :rofl::rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    වැහි වළාකුලෙන් පැල්පත සාදන්නයි
    කවුළුවක් ලෙසින් තබන්නෙ දේදුන්නයි
    සුපුරුදු ලෙස යලි ඉර හඳ පායන්නයි
    ඒ මැදින් මගේ සම්පත ගෙට එන්නයි

    :rofl::rofl:

    ඒක නිකන් අමුතු අර්ථයක් එන එකක් වගේ...
    ඔක්කොම කරල සම්පත්ට ගෙට එන්න කියන්නෙ මොකටද...?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක නිකන් අමුතු අර්ථයක් එන එකක් වගේ...
    ඔක්කොම කරල සම්පත්ට ගෙට එන්න කියන්නෙ මොකටද...?

    කවුද ඔයාට හල් කරන්න කිවුවෙ? :rofl::rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එළ එළ පරිසමින් යන්න :D

    6420847.gif
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඒ මතෘකාව නෑ. අපි ගීත ගයන්නෙ. ඔන්න ඔහෙ ඉන්න :D

    ගීත කිව්වම මතක් උනේ... මෙන්න

    සංසාර සිහිනේ,කුවේනි,පන්දම,ගලන ගග,හිතින් යන අය,තමරසා,සදනාරි,කලාතුරකින්,සසරින් ආ මිතුරා,නාඩගම් ගීය,සරාගයේ,ස්වර්නපාලියේ,සදවතියේ,නුරා වසන්තේ,සේපාලිකාවෝ,විසේකාරි,රාදාවනී,සොයා ආවා,පොඩ්ඩියේ,යාත්‍රිකයා,සැළලිහිණියේ,යශෝධරා,රිදෙන නොරිද්දන.... පිළිවෙලට අහනවා දැන්... :D:D:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගීත කිව්වම මතක් උනේ... මෙන්න

    සංසාර සිහිනේ,කුවේනි,පන්දම,ගලන ගග,හිතින් යන අය,තමරසා,සදනාරි,කලාතුරකින්,සසරින් ආ මිතුරා,නාඩගම් ගීය,සරාගයේ,ස්වර්නපාලියේ,සදවතියේ,නුරා වසන්තේ,සේපාලිකාවෝ,විසේකාරි,රාදාවනී,සොයා ආවා,පොඩ්ඩියේ,යාත්‍රිකයා,සැළලිහිණියේ,යශෝධරා,රිදෙන නොරිද්දන.... පිළිවෙලට අහනවා දැන්... :D:D:D

    නරක නෑ ඒක. මං දැන් සිංදු ටිකක් දාල පිළිවෙලට අහන ලිස්ට් එකක් හදල දැම්මොත් ඔයා මෙතනත් නොඉඳ දුවයි :rofl::rofl: