~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආදරනීය ජීවිත පොඩ්ඩක් රන්ඩු වෙන්න ඕන. පොඩ්ඩක් තරහ වෙන්න ඕන. පොඩ්ඩක් අඬන්න ඕන. පොඩ්ඩක් සැරවෙන්න ඕන. එත‍කොට තමයි ජීවිතේ ඒකාකාරි නොවී වැඩිපුර තදින් බැඳෙන්නෙ.

    හැබැයි අවුල තියෙන්නෙ ගොඩක් රන්ඩු වගේ වුණොත් තමයි :D

    :yes::yes::yes:
    රන්ඩු වෙන්න ඕනේ ආදරේට
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හැබැයි කිලර් ගොයිය ආවොත් අපි දෙන්න ම මේ ලෝකෙ නෑ කියයි :rofl::rofl:

    :yes::yes: අනිව :D

    ආහ ඔව්නේ තහනම් වචනේ අමතක උනානේ
    ආ** වෙනුවට කෑදරේ වගේ නමක් දාමු :P