කන්නඩි මොලෙන්
ඉතින් කොච්චර ශෝක්ද නිකන් හම්බුන එක
නිකන් හම්බුනාම වටිනාකමක් නෑ කියන්නේ ඕක තමා
දැන් කොහෙහරි මුල්ලක දාල ඇති
ඔයාට ඔන්නැත්තන් මට දෙන්න





කන්නඩි මොලෙන්
ඉතින් කොච්චර ශෝක්ද නිකන් හම්බුන එක
නිකන් හම්බුනාම වටිනාකමක් නෑ කියන්නේ ඕක තමා
දැන් කොහෙහරි මුල්ලක දාල ඇති
ඔයාට ඔන්නැත්තන් මට දෙන්න





කසාදෙ මතක් කරද්දි එහෙමයි... දැන් නිකන් මයික්රෝන 10ට අඩු ලන්ච් ශේට් එක වගේ පාවෙවී සැහැල්ලුවෙන් හිටියට ඕව කලාට පස්සෙ වැලිකඩ ගියා වගේ තමයි.
හරි මන් ඇත්තම හේතුව කියන්නම්කො
ඕක වෙලාවට නොලැබුණේ සහ වියදම් නොවුනේ උඩ ඉන්න දෙවියන්ගේ උප්පරවැට්ටියකට..
දෛවයේ ලියවිලා තියෙන්නේ ඕක ඔයා මට දෙනවා කියලා
වෙලාවට ලැබුණානම් ඕක ඔයා වෙන කෙනෙකුට දෙන්න තිබුනානේ. ඒක දෙවියන් නතර කලේ
ඒවට ඉතින් කරන්න දෙයක් නෑ. ලන්ච්ශීට් බෙඩ්ශීට් වගේ වුණත් දෙන්න එක්ක එකට ජීවත් වෙද්දි වෙන වෙන සුන්දරතා ඇතිනෙ. බැඳපු අයගෙන් තමයි අහන්න වෙන්නෙ හැබැයි.
කන්නඩි මොලෙන්![]()
ලන්ච් ශේට් වගෙ ඉදල බෙඩ් ශීට් වෙන්නෙ කොහොමෙයි ආයිබෝන්...

අකුණු ගහනෝ
විදුලි කොටනෝ......

මෙහෙත් එහෙම තමයි. දැන් පටාන් ගත්ත

නෝටි අහස... ඔෆිස් එකනවෙලාවටයි යන වෙලාවටයි වහින්නෙ.. ඉන්න වෙලාවට වහින්නෙ නෑ... තෙමන්නමයි බලන්නෙ

තව විනාඩි 50 වගේ තියෙනවනෙ නාන්න![]()