~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉතින් කට්ටිය යුද්ද ප්‍රකාශ කරේ නැද්ද ඕකට.

    එහෙම ලොකු අවුලක් වුණේ නෑ. මොක ද සයිට් එක ඩවුන් තිබුණ ටික දවසක්. ඉතින් කට්ටියට කොහොමත් ඕන කළේ සයිට් එක නැවත ඔන්ලයින් එන එක. ඔන්ලයින් ආවත් ගොඩක් ස්ලොවු වෙන්න ගත්ත ඒ ත්‍රේඩ් නිසා.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයාගේ අයියාට ඕකෙන් වැඩක් නෑ
    මට දෙන්නකෝ
    මගේ සුදු චූටි අක්කිනේ........

    අයියට නම් වැඩක් නැ තමා...
    එත් මට වැඩක් තියෙ.......

    ඔයා කා එක්කද කපල් බ්‍රෙස්ලට් දාන්නෙ....ඔයාට කෙල්ලෙක් නැනෙ සුදු චූටී මල්ලියේ.......:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගෑනු අයගෙන් වයස අහන්න එපා, පිරිමි අයගෙන් පඩිය අහන්න එපා, එලකිරිවාසින්ගෙන් රෙප් ගාන අහන්න එපා :P

    මට ලොකු ගානක් නෑ මං හිතන්නෙ. ඉන්න හෝම් එකට ගිහින් ඇවිත් බලල කියන්න :D