ඔහොම කතා කියලා අපිව අසරණ කරන්න එපා අක්කේ...
කෙල්ලෙක් හිටියේ නැති උනාට කමක් නැ අක්කේ අත් 2 ක් තියෙනවනේ ඔය දෙකම දාගන්න.
අත් දෙක දෙන්නෙක් ගෙ වෙන්න ඔනි සුදු......

ඔහොම කතා කියලා අපිව අසරණ කරන්න එපා අක්කේ...
කෙල්ලෙක් හිටියේ නැති උනාට කමක් නැ අක්කේ අත් 2 ක් තියෙනවනේ ඔය දෙකම දාගන්න.

ජන මාද්ය කුපිත වෙලා![]()
අයිස් අක්කල පස්සෙ ගිය ඒව ද?![]()



naa naa aniwa thiyenawa මගේ සින්දු 3ථ් රේඩි කිව්ව...![]()

ගැනු කේස් හැමතිස්සෙම උඩ එනවා තමයි පරිස්සමින් හොදේ.......

ආලෝ අයිස් අය්යේ.
මන් දැක්කා අයියගේ පරණ ත්රෙඩ් එකක් උඩට ඇවිල්ලා තියෙනවා වගේ![]()
ඒ නැතත් දැන් රෙප් ගන්න හරි ලේසියිවැඩිවෙන්න විදියක් නැහැනෙ. මං ත්රේඩ් දාන්නෙ නෑ.![]()
ඉස්සර මුල් කාලේ හැමෝම එක දෙක පවර් කට්ටියනේ ඉන්න ඇත්තේ සෑහෙන කාලයක් යන්න ඇති කොටු එකොළහ පිරෙන්න එක එක එකතුකරලා. දැන් කෙලින්ම විස්ස තිහේ ඒවගෙන් නෙ වදින්නේ. මම නම් ආස නැ...අනික ඔක දිග ඇරන් ඉන්නකොට අපෙ අම්මට අමුතු රෝගයක් හැදෙනවා......


ඔයා එනකම් හිටියෙ මම


අත් දෙක දෙන්නෙක් ගෙ වෙන්න ඔනි සුදු......![]()



හුටා.. ඒ මොකක්ද ඒ![]()
මං අලුත් තුවක්කු දෙකක් ගත්ත
ටෙස්ට් කරන්න ඕනනං දෙන්නං![]()
කට කට
වැඩක් බලාගනනින්![]()
නෙතුෂි මතක් කරන්න එපා එයාට
එහෙම වෙන්න ඕනි කියලා නීතියක් නෑනේ
මන් මට ආදරෙයි
දැන් ඕක මට දෙන්න

තියෙනවා ලු........![]()




ඒ නැතත් දැන් රෙප් ගන්න හරි ලේසියිඉස්සර මුල් කාලේ හැමෝම එක දෙක පවර් කට්ටියනේ ඉන්න ඇත්තේ සෑහෙන කාලයක් යන්න ඇති කොටු එකොළහ පිරෙන්න එක එක එකතුකරලා. දැන් කෙලින්ම විස්ස තිහේ ඒවගෙන් නෙ වදින්නේ.
