~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මගෙ ෆොන් එකෙ යූ ටියුබ් වැඩ නැ.....:sorry:දැන් අප්ඩෙට් එකක් ඇවිත් අප්ඩෙට් කලා..ඊට පස්සෙ වැඩ නැ....:sorry:

ෆොන් එක නොට් 5 එකක්.....
:sorry::sorry:
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මගෙ ෆොන් එකෙ යූ ටියුබ් වැඩ නැ.....:sorry:දැන් අප්ඩෙට් එකක් ඇවිත් අප්ඩෙට් කලා..ඊට පස්සෙ වැඩ නැ....:sorry:

ෆොන් එක නොට් 5 එකක්.....
:sorry::sorry:

මට විතරක් නෙමෙයි ලු...........:D:D
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද 10/17

    අද දරිද්‍රතාවය තුරන්කිරීම පිළිබද ජාත්‍යන්තර දිනයයි.
    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව සමග එංගලන්තය තෙවන එක්දින තරගය
    අනේ මම වගේ දරිද්‍රතාවයෙන් පෙලෙන අයගේ දිනයලු අද :(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව්.....pm දාන්න ඔනි ත්‍රෙඩ් එක දාන වෙලාව.....හරි.....ගිහින් එන්න........bye.............:D
    කවුද කීයටද දන්නේ :baffled: ටැග් නං ඕනේ නැත්තන් එන්නේ නෑ පැත්ත පළාතේ ඔන්න
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කවුද කීයටද දන්නේ :baffled: ටැග් නං ඕනේ නැත්තන් එන්නේ නෑ පැත්ත පළාතේ ඔන්න

    මමද එක දන්නෙ..ඔයාලා එපැයි එක මටත් කියන්න.....නොදාපු කෙනෙක්ට කියන්න..රෑට ඇරෙන්ජ් කරන්න.මට අද වැඩ ටිකක් තියෙ......