අද ඕක අහන ගමන් fb ගියා. පරණ කෙල්ලෙක් ඒකිගේ කොල්ලව ටැග් කරලා දාපු ලව් පොස්ට් එකක් දැකලා මාර අප්සට්.
hapoi.. matath ohoma wela thiyenawa issara
අද ඕක අහන ගමන් fb ගියා. පරණ කෙල්ලෙක් ඒකිගේ කොල්ලව ටැග් කරලා දාපු ලව් පොස්ට් එකක් දැකලා මාර අප්සට්.
Ada radio walata inna wenne naa....... Oops...![]()

අද නං පිස්සෙක් වගේ පොස්ට් දැමීමෙන් වැලකි සිටිමි

Ada radio walata inna wenne naa....... Oops...![]()

දාන්න දාන්න එහෙම නොදා බැහැනෙ. තරිඳුගෙ හිතට ගැම්මක් එන්න දාන්න එපායෙ![]()
Ada radio walata inna wenne naa....... Oops...![]()

බෑනේ වෙන කෙනෙක්ටත් අවස්ථාව දෙන්න ඕන ටොප් පෝස්ටර් වෙන්න

මං මේ පොරට පොඩ්ඩක් ඉන්න කියලා මේකේ කෙටුවේ උයාලා දන්නවා ඇති කියලා ඉක්මනට මචෝ හදිස්සියක්ඉක්මනට උදවුවක් මේ දැන් ඔනේ අර ජපන් දන්න කෙනාගෙන් ජපනෙක් දැන් කඩේට ඇවිත් “බුඩිස්ටෝල් වන් පකට්“ කිය කියා අහනවා මේ යකා මොනවද ඉල්ලන්නේමං මේ පොරට පොඩ්ඩක් ඉන්න කියලා මේකේ කෙටුවේ උයාලා දන්නවා ඇති කියලා ඉක්මනට මචෝ හදිස්සියක්

ඉක්මනට උදවුවක් මේ දැන් ඔනේ අර ජපන් දන්න කෙනාගෙන් ජපනෙක් දැන් කඩේට ඇවිත් “බුඩිස්ටෝල් වන් පකට්“ කිය කියා අහනවා මේ යකා මොනවද ඉල්ලන්නේමං මේ පොරට පොඩ්ඩක් ඉන්න කියලා මේකේ කෙටුවේ උයාලා දන්නවා ඇති කියලා ඉක්මනට මචෝ හදිස්සියක්
අඩෝ මොන කුණුහරප පැකට් එකක්ද ඒසමහන් පැකට් එකක්වත් දීල යවපන්![]()