සචි අයියා වගේ ත්රෙඩ් එකක් දැම්මම බලන්නකෝ
පසුතැවෙන්න වෙයි![]()
(1) EvilEye - 27,246 (2) Sara531 - 14,830 (3) Dilzzzz - 14,403 (4) LazyLizard - 13,745 (5) Arrow11 - 13,193 (6) lpwicrama - 13,092 (7) upulpdn - 8,678 (8) Ashan052 - 6,995 (9) Malinga - 6,385 (10) shaminda peiris - 5,933 (11) sayo - 5,549 (12) cedric1986 - 5,272 (13) amoeba2576 - 4,819 (14) STU26015 - 4,817 (15) jasz - 4,595
මේ 5 දෙනා කතා කරලා දාන කෙනා තීරනය කරගෙන රෑ 7,9ත් අතරේ ත්රෙඩ් එක දාන්න....වැඩියෙන්ම ඇක්ටිව් ඉන්න 25 ට pm දාන්න...පුලුවන් වෙලාව අහලා..අනික් අයටත් කියන්න..
කටුස් පොස්ටරේ වෙනස්කම් කරන්න තියෙ නම් එක දැන්ම හදන්න...ත්රෙඩ් එක දාන කෙනා පොස්ටර් එක ඉල්ලගන්න...
කරුනාකරලා අනන් මනන් විකාර කියවන්න එපා...මොකද මේක වගකීමක් නෙමෙයි..යුතුකමක.....මේකට වෙලා කියවන්න පුලුවන් නම් ත්රෙඩ් එකත් දාන්න පුලුවන් වෙන්න ඔනි...
5 දෙනා කතා බහ කරලා ත්රෙඩ් එක දාන්න.ඇමී ඇක්ටිව් නැති නිසා අනික් 4 දෙනා කතා කරලා දාන කෙනා තීරනය කරන්න.....
ආඩි 7දෙනාගෙ කැද හැලිය වගෙ අනිකා දානකම් හො කතා කරනකම් බලන් ඉන්න එපා.....හැමොම එකතු වෙලා කරන වැඩක් මේක.......

දෙදහ පැන්නට පස්සේ දේවාලය ගොඩනැගීමේ බද්දට අහුවෙනවාහැටදාහක් ගෙවල රිසිට් එක අරන් යන්න මගෙන්

යස්.. මැඩම්.. තේරුනා... මැඩම්.. හිතට.. ගත්තා.. මැඩම්.. අපි... ඔබ... කියන විදිහට කරන්නං මැඩම්...(1) EvilEye - 27,246 (2) Sara531 - 14,830 (3) Dilzzzz - 14,403 (4) LazyLizard - 13,745 (5) Arrow11 - 13,193 (6) lpwicrama - 13,092 (7) upulpdn - 8,678 (8) Ashan052 - 6,995 (9) Malinga - 6,385 (10) shaminda peiris - 5,933 (11) sayo - 5,549 (12) cedric1986 - 5,272 (13) amoeba2576 - 4,819 (14) STU26015 - 4,817 (15) jasz - 4,595
මේ 5 දෙනා කතා කරලා දාන කෙනා තීරනය කරගෙන රෑ 7,9ත් අතරේ ත්රෙඩ් එක දාන්න....වැඩියෙන්ම ඇක්ටිව් ඉන්න 25 ට pm දාන්න...පුලුවන් වෙලාව අහලා..අනික් අයටත් කියන්න..
කටුස් පොස්ටරේ වෙනස්කම් කරන්න තියෙ නම් එක දැන්ම හදන්න...ත්රෙඩ් එක දාන කෙනා පොස්ටර් එක ඉල්ලගන්න...
කරුනාකරලා අනන් මනන් විකාර කියවන්න එපා...මොකද මේක වගකීමක් නෙමෙයි..යුතුකමක.....මේකට වෙලා කියවන්න පුලුවන් නම් ත්රෙඩ් එකත් දාන්න පුලුවන් වෙන්න ඔනි...
5 දෙනා කතා බහ කරලා ත්රෙඩ් එක දාන්න.ඇමී ඇක්ටිව් නැති නිසා අනික් 4 දෙනා කතා කරලා දාන කෙනා තීරනය කරන්න.....
ආඩි 7දෙනාගෙ කැද හැලිය වගෙ අනිකා දානකම් හො කතා කරනකම් බලන් ඉන්න එපා.....හැමොම එකතු වෙලා කරන වැඩක් මේක.......
කරුනාකරලා අනන් මනන් විකාර කියවන්න එපා...මොකද මේක වගකීමක් නෙමෙයි..යුතුකමක.....මේකට වෙලා කියවන්න පුලුවන් නම් ත්රෙඩ් එකත් දාන්න පුලුවන් වෙන්න ඔනි...
5 දෙනා කතා බහ කරලා ත්රෙඩ් එක දාන්න.ඇමී ඇක්ටිව් නැති නිසා අනික් 4 දෙනා කතා කරලා දාන කෙනා තීරනය කරන්න.....
ආඩි 7දෙනාගෙ කැද හැලිය වගෙ අනිකා දානකම් හො කතා කරනකම් බලන් ඉන්න එපා.....හැමොම එකතු වෙලා කරන වැඩක් මේක.......

සුභපතන්නේ නැද්ද?
සුබ පැතුම් මල්ලියො...ඊලග ත්රෙඩ් එක දාන එක බලන්න එපැයි...ඔයාවත් දාන්න එපැයි පොස්ටර් එකට...

අලුත් ත්රෙඩ් එකේම මගේ සිහින කුමරි ගැන දානවා![]()