~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    (1) EvilEye - 27,246 (2) Sara531 - 14,830 (3) Dilzzzz - 14,403 (4) LazyLizard - 13,745 (5) Arrow11 - 13,193 (6) lpwicrama - 13,092 (7) upulpdn - 8,678 (8) Ashan052 - 6,995 (9) Malinga - 6,385 (10) shaminda peiris - 5,933 (11) sayo - 5,549 (12) cedric1986 - 5,272 (13) amoeba2576 - 4,819 (14) STU26015 - 4,817 (15) jasz - 4,595

    මේ 5 දෙනා කතා කරලා දාන කෙනා තීරනය කරගෙන රෑ 7,9ත් අතරේ ත්‍රෙඩ් එක දාන්න....වැඩියෙන්ම ඇක්ටිව් ඉන්න 25 ට pm දාන්න...පුලුවන් වෙලාව අහලා..අනික් අයටත් කියන්න..

    කටුස් පොස්ටරේ වෙනස්කම් කරන්න තියෙ නම් එක දැන්ම හදන්න...ත්‍රෙඩ් එක දාන කෙනා පොස්ටර් එක ඉල්ලගන්න...

    කරුනාකරලා අනන් මනන් විකාර කියවන්න එපා...මොකද මේක වගකීමක් නෙමෙයි..යුතුකමක.....මේකට වෙලා කියවන්න පුලුවන් නම් ත්‍රෙඩ් එකත් දාන්න පුලුවන් වෙන්න ඔනි...

    5 දෙනා කතා බහ කරලා ත්‍රෙඩ් එක දාන්න.ඇමී ඇක්ටිව් නැති නිසා අනික් 4 දෙනා කතා කරලා දාන කෙනා තීරනය කරන්න.....

    ආඩි 7දෙනාගෙ කැද හැලිය වගෙ අනිකා දානකම් හො කතා කරනකම් බලන් ඉන්න එපා.....හැමොම එකතු වෙලා කරන වැඩක් මේක.......

    :yes::yes::yes::yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දෙදහ පැන්නට පස්සේ දේවාලය ගොඩනැගීමේ බද්දට අහුවෙනවා :yes: හැටදාහක් ගෙවල රිසිට් එක අරන් යන්න මගෙන්

    මන් වෙනුවෙන් සාරා අක්කා ගෙවනවා කිව්වා :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    (1) EvilEye - 27,246 (2) Sara531 - 14,830 (3) Dilzzzz - 14,403 (4) LazyLizard - 13,745 (5) Arrow11 - 13,193 (6) lpwicrama - 13,092 (7) upulpdn - 8,678 (8) Ashan052 - 6,995 (9) Malinga - 6,385 (10) shaminda peiris - 5,933 (11) sayo - 5,549 (12) cedric1986 - 5,272 (13) amoeba2576 - 4,819 (14) STU26015 - 4,817 (15) jasz - 4,595

    මේ 5 දෙනා කතා කරලා දාන කෙනා තීරනය කරගෙන රෑ 7,9ත් අතරේ ත්‍රෙඩ් එක දාන්න....වැඩියෙන්ම ඇක්ටිව් ඉන්න 25 ට pm දාන්න...පුලුවන් වෙලාව අහලා..අනික් අයටත් කියන්න..

    කටුස් පොස්ටරේ වෙනස්කම් කරන්න තියෙ නම් එක දැන්ම හදන්න...ත්‍රෙඩ් එක දාන කෙනා පොස්ටර් එක ඉල්ලගන්න...

    කරුනාකරලා අනන් මනන් විකාර කියවන්න එපා...මොකද මේක වගකීමක් නෙමෙයි..යුතුකමක.....මේකට වෙලා කියවන්න පුලුවන් නම් ත්‍රෙඩ් එකත් දාන්න පුලුවන් වෙන්න ඔනි...

    5 දෙනා කතා බහ කරලා ත්‍රෙඩ් එක දාන්න.ඇමී ඇක්ටිව් නැති නිසා අනික් 4 දෙනා කතා කරලා දාන කෙනා තීරනය කරන්න.....

    ආඩි 7දෙනාගෙ කැද හැලිය වගෙ අනිකා දානකම් හො කතා කරනකම් බලන් ඉන්න එපා.....හැමොම එකතු වෙලා කරන වැඩක් මේක.......
    යස්.. මැඩම්.. තේරුනා... මැඩම්.. හිතට.. ගත්තා.. මැඩම්.. අපි... ඔබ... කියන විදිහට කරන්නං මැඩම්...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කරුනාකරලා අනන් මනන් විකාර කියවන්න එපා...මොකද මේක වගකීමක් නෙමෙයි..යුතුකමක.....මේකට වෙලා කියවන්න පුලුවන් නම් ත්‍රෙඩ් එකත් දාන්න පුලුවන් වෙන්න ඔනි...

    5 දෙනා කතා බහ කරලා ත්‍රෙඩ් එක දාන්න.ඇමී ඇක්ටිව් නැති නිසා අනික් 4 දෙනා කතා කරලා දාන කෙනා තීරනය කරන්න.....

    ආඩි 7දෙනාගෙ කැද හැලිය වගෙ අනිකා දානකම් හො කතා කරනකම් බලන් ඉන්න එපා.....හැමොම එකතු වෙලා කරන වැඩක් මේක.......

    මෙයා බලන්නකෝ :rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සුබ පැතුම් මල්ලියො...ඊලග ත්‍රෙඩ් එක දාන එක බලන්න එපැයි...ඔයාවත් දාන්න එපැයි පොස්ටර් එකට...

    හැ....... යේ........ මාත් ඉන්නවලු :D:D:D:D:D
    අක්කද හදන්නේ පෝස්ටරේ:confused:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අලුත් ත්‍රෙඩ් එකේම මගේ සිහින කුමරි ගැන දානවා :love:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අලුත් ත්‍රෙඩ් එකේම මගේ සිහින කුමරි ගැන දානවා :love:

    එහෙනම් දාන කෙනාට දාන්න කියන්න වෙයි :D