ඔය හින්දි නෙමෙයි...පංජාබ්...එකයි වෙනස්.....

හින්දි නෙමෙයි ද එතකොට 
ඔය පොටෝ ඕනේ කට්ටිය පොටෝ දෙන්න චායරුපෙට දාන්න පස්සේ කැතයි කැතයි ගාණන් එපා ඕං

කොපි පේස්ට් කරන ඒවගේ මොන ලොකු කිරිලිද බන්...![]()

ජබ් තාක් හේ ජාන් එකේ සින්දු පන්ජාබ් ද..හින්දි නෙමෙයි ද එතකොට
![]()
ඔය පොටෝ ඕනේ කට්ටිය පොටෝ දෙන්න චායරුපෙට දාන්න පස්සේ කැතයි කැතයි ගාණන් එපා ඕං

ඔය පොටෝ ඕනේ කට්ටිය පොටෝ දෙන්න චායරුපෙට දාන්න පස්සේ කැතයි කැතයි ගාණන් එපා ඕං

ජබ් තාක් හේ ජාන් එකේ සින්දු පන්ජාබ් ද..හින්දි නෙමෙයි ද එතකොට
![]()
සමහර එවා පන්ජාබ්

ඔයාට එකක් තියෙනවා, මේකා දාන්න අමාරුයි පසුබිම කළු නෙaa menna![]()
![]()
ඔයාට එකක් තියෙනවා, මේකා දාන්න අමාරුයි පසුබිම කළු නෙ

හින්දි සින්දු විතරනේ
මොකක්ද පන්ජාබ් සින්දුව?
Challa..එක පන්ජාබ්.....

ආ එහෙමද
හින්දි වගේමනේ
මන් ආසම සින්දුවක්
අර ගැනී හිටියේ නැත්තං තවත් හොදයි