~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
එක වරක් ඔබට මා එපා නම්..........
සියදහස් වාරයක්....ඔබ එපා..........:P

සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ
නිදන නෙත් යුග සනසනා..
සිතුම් රැලි ඔබ තනිව හිදි වේලේ
නිහඬ මා හද සනසනා... :love:
 

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
අපිට පුළුවන් කාව හරි තුවාල කරන්න පිහියකින්, පිස්තෝලයකින් එහෙමත් නැත්නම් අල්පෙනෙත්තකින්. ඒත් හදවත තුවාල කරනවානම් කරන්න පුළුවන් වචන වලින් තමයි. වචන වලින් පුළුවන් හදවත කුඩු වෙන්න වෙඩි තියන්න. වචන වලින් පුළුවන් හදවතේ ගැඹුරුම තැන හූරන්න
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    apenam ithin hitha giya thena maligawa :rolleyes:

    මාලිගාව ඉතින් අත්තිවාරමක්වත් දාන්න කලින් වෙන මාලිගාවකට මාරු වෙන එක තමයි අවුල :rofl:
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    ලෞකික සැප..
    කාලය කා දැමීමක් නිර්වාණෙට පිවිසෙන..
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    එහෙනම් හෙට ත්‍රෙඩ් එක දාන්න ලැහැස්ති වෙන්න.....කට්ටියට pm දාලා වේලාව කියන්න...කටුස්ගෙන් පොස්ටරේ ඉල්ලගන්න...මෙකෙ පලවෙනි පෙජ් එකෙ විදිහට පලවෙනි පොස්ට් එක හදලා ත්‍රෙඩ් එක දාන්න ලැහැස්ති වෙන්න.....
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    කතා කලත් අපි රෑ වෙනකන් කිසි වැඩක් නෑ. අතහැරියත් ඔබ මගේ අතින් මට දැනුනේ නෑ
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    එහෙනම් හෙට ත්‍රෙඩ් එක දාන්න ලැහැස්ති වෙන්න.....කට්ටියට pm දාලා වේලාව කියන්න...කටුස්ගෙන් පොස්ටරේ ඉල්ලගන්න...මෙකෙ පලවෙනි පෙජ් එකෙ විදිහට පලවෙනි පොස්ට් එක හදලා ත්‍රෙඩ් එක දාන්න ලැහැස්ති වෙන්න.....

    :shocked: