එක වරක් ඔබට මා එපා නම්..........
සියදහස් වාරයක්....ඔබ එපා..........![]()
සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ
නිදන නෙත් යුග සනසනා..
සිතුම් රැලි ඔබ තනිව හිදි වේලේ
නිහඬ මා හද සනසනා...

එක වරක් ඔබට මා එපා නම්..........
සියදහස් වාරයක්....ඔබ එපා..........![]()

එළ එළ දැන් ඔහොම හැමදා ම 1 එක්කෙනා දැක දැක ඉඳල හරයන්නෙ නැහැනෙ![]()

apenam ithin hitha giya thena maligawa

aluthen thread ekak demmanam hari neh
එහෙනම් හෙට ත්රෙඩ් එක දාන්න ලැහැස්ති වෙන්න.....කට්ටියට pm දාලා වේලාව කියන්න...කටුස්ගෙන් පොස්ටරේ ඉල්ලගන්න...මෙකෙ පලවෙනි පෙජ් එකෙ විදිහට පලවෙනි පොස්ට් එක හදලා ත්රෙඩ් එක දාන්න ලැහැස්ති වෙන්න.....
