~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
දානෙ? මලගෙයක් කියල හිතුවද දානයක් ගැන අහන්නෙ :angry:

කුඹුක් ගහ යට බට කැලේ
නාන විට දී ඔබ දොළේ

හිසත් ජලයේ ගිලි ගිලී
දෙ අත් දිය බුං කෙළි කෙළී
දෑස නළවා - සිනහ සැලුවා
ළපටි මූණේ මල් පිපී
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
කුඹුක් ගහ යට බට කැලේ
නාන විට දී ඔබ දොළේ

හිසත් ජලයේ ගිලි ගිලී
දෙ අත් දිය බුං කෙළි කෙළී
දෑස නළවා - සිනහ සැලුවා
ළපටි මූණේ මල් පිපී

අනික් එකෙන් වරකො...පිස්සු කිය කිය ඉන්නෙ.... :angry:
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
කට්ටිය එක්ක මේක 2000 නොකර නිදාගන්න එක හොද නැද්ද...
සෙඩ්‍රික් අයියා....හැමොටම ත්‍රෙඩ් එක දාන වෙලාව pm කරන්න..නැත්නම් ටැග් නැතිවෙනවා අනික් අයට.....
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කට්ටිය එක්ක මේක 2000 නොකර නිදාගන්න එක හොද නැද්ද...
    සෙඩ්‍රික් අයියා....හැමොටම ත්‍රෙඩ් එක දාන වෙලාව pm කරන්න..නැත්නම් ටැග් නැතිවෙනවා අනික් අයට.....
    20,000 උනා කියල මුකුත් වෙන්නේ නෑ අනේ බය නොවී ඉන්න.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හෙට හවස 4 ට ඕකේ ද කට්ටියට ත්‍රෙඩ් එක දාන වෙලාව...මම මෙතන නැති අයට පී ඇම් දාන්නන්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෙට හවස 4 ට ඕකේ ද කට්ටියට ත්‍රෙඩ් එක දාන වෙලාව...මම මෙතන නැති අයට පී ඇම් දාන්නන්

    ත්‍රේඩ් එක දාන්නකො මටනම් අවුලක් නෑ. මං ටැග් පාව්චිචි කරන්නෙ නැහැනෙ :D
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ත්‍රේඩ් එක දාන්නකො මටනම් අවුලක් නෑ. මං ටැග් පාව්චිචි කරන්නෙ නැහැනෙ :D

    :D

    හරියට 4ට දාපන් හොදේ

    හරියටම දාන්නනන් අපි දෙන්නගෙ ඔරලෝසු දෙක සින්ක් කර ගන්න වෙයි... :rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    google eken srilankan time eka balagena dapan:angry:

    uK0nA7i.gif