ආවා ආවා....තේකක් බොනවා
එළ එළ එහෙනම් තේ බීල ත්රේඩ් එකේ ටැග් ගන්න දුවන්න ලෑස්ති වෙලා ඉන්න වෙයි ගිමන් නිවාගෙන



එහෙම උනොත් ඉතින් ස්පෙයා අකුණක් දෙකක් අකුණු දෙයියෝ ගාව ඇති
සේරම කට්ටිය 7 දෙනෙකුට වඩා වගේ හිටියොත් අවුලක් වෙන එකක් නැද්ද දන්නෙ නෑ නේද?![]()
එහෙම උනොත් ඉතින් ස්පෙයා අකුණක් දෙකක් අකුණු දෙයියෝ ගාව ඇති![]()
පෝස්ට් එකක්වත් දාල නෑ මුන් ටික අලුත් දේවාලේ ගේට්ටුව ගාව රැකගෙන ඇති අරිය ගමන් ඇතුලට පනින්න![]()


