~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආවා ආවා.... :yes::yes::yes: තේකක් බොනවා

    එළ එළ එහෙනම් තේ බීල ත්‍රේඩ් එකේ ටැග් ගන්න දුවන්න ලෑස්ති වෙලා ඉන්න වෙයි ගිමන් නිවාගෙන
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    සේරම කට්ටිය 7 දෙනෙකුට වඩා වගේ හිටියොත් අවුලක් වෙන එකක් නැද්ද දන්නෙ නෑ නේද? :rolleyes:
    එහෙම උනොත් ඉතින් ස්පෙයා අකුණක් දෙකක් අකුණු දෙයියෝ ගාව ඇති :yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම උනොත් ඉතින් ස්පෙයා අකුණක් දෙකක් අකුණු දෙයියෝ ගාව ඇති :yes:

    දැන් මංකොල්ල කන්න ඉන්න කෙනා මඟ රැකගෙන ඇත්තෙ. ආරක්ෂාවට කට්ටිය අරගෙන යන්න වෙයි
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කට්ටිය සද්දයක්වත් නෑ.. මන් මේ අහස් කුරක් අරන් ආවා පත්තු කරන්න
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පෝස්ට් එකක්වත් දාල නෑ මුන් ටික අලුත් දේවාලේ ගේට්ටුව ගාව රැකගෙන ඇති අරිය ගමන් ඇතුලට පනින්න :P