~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Thaniyama thamyi inne, family ekak naha :sorry:
    yaaluwo witharai ithin karadara karayanta inne

    eath mea parisare iddi oawa gena hithanna behe.
    mea parisaren niwaduwakata wage tikak aath wenna oana :yes::love:

    ලංකාවෙත් තියෙන්නෙ ඔය මිනිස් පුලුටක්වත් නැති ස්ථාන. සුන්දර දිය ඇළි, සුන්දර පිරිසරයෙන් වටවූ අලංකාර ස්ථාන.
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    ලංකාවෙත් තියෙන්නෙ ඔය මිනිස් පුලුටක්වත් නැති ස්ථාන. සුන්දර දිය ඇළි, සුන්දර පිරිසරයෙන් වටවූ අලංකාර ස්ථාන.

    Adurannathi minissu tikak ekka iddi kohomada kiyala balanna hithuna :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලෙවල් බලන එක තමන්ගෙ කැමැත්ත. අනිත් අයගෙ ලෙවල් පහත් කරන එක තමයි වැරැද්ද. ඒකට හරියි කියනවනම් ඉතින් එතනින් එහාට ඒකට කියන්න දෙයක් නෑ :D

    අනිත් අයගේ ලෙවල් පහත් කරලා "ගිණි පුළිඟු" දානකොට ඒවා එක්ක සෙල්ලම් කරන එකයි මාලිංග මේ සමාජේ හැටි. අර දෙරණ කරනවා කිව්වේ.. ඒ වගේ ආවම හුඟක් අය සෙල්ලම් කරල ගිණි පුළිඟු වලින් ගිණි තියනව :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනිත් අයගේ ලෙවල් පහත් කරලා "ගිණි පුළිඟු" දානකොට ඒවා එක්ක සෙල්ලම් කරන එකයි මාලිංග මේ සමාජේ හැටි. අර දෙරණ කරනවා කිව්වේ.. ඒ වගේ ආවම හුඟක් අය සෙල්ලම් කරල ගිණි පුළිඟු වලින් ගිණි තියනව :yes:

    :yes::yes: සමාජෙ කොහොමත් හැදිල තියෙන්නෙ එහෙම තමයි. සමාජෙ ඉන්නෙ ඒ මිනිස්සුනෙ.

    හැබැයි ඉතින් සමාජ‍ෙ එහෙම කරනව කියල අපිත් ඒක ම කරන්න ඕන නැහැනෙ? :D
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එක එකාගේ බයිලා වලට උඹලත් රැවටෙනවනේ..:eek:
    ඌ කියල තියෙන එක මේ සමාජේ හැමෝටම අදාලයි ප්‍රසිද්ධියේ නොකිව්වට. හැම එකාම මොකක් හරි ලෙවල් එකක් බලනවා..
    ෆේක් එකකින් ඇවිල්ලා මොනා හරි කිව්වම උඹලත් රටේ හුරු පුරුදු බෙදීමට කඩේ යනවා:dull:

    ඌ කතා කරන විදියයි වැරදි මචන්... එකෙක්ව තව එකෙක් පහත කරලා කතා කරන එක හරි නෑ... ඒ උනාට ඕකම තමයි කොහෙදිත් කෙරෙන්නේ....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes::yes: සමාජෙ කොහොමත් හැදිල තියෙන්නෙ එහෙම තමයි. සමාජෙ ඉන්නෙ ඒ මිනිස්සුනෙ.

    හැබැයි ඉතින් සමාජ‍ෙ එහෙම කරනව කියල අපිත් ඒක ම කරන්න ඕන නැහැනෙ? :D

    ඉතින් ඔය කරන්නෙ:baffled:. ෆේක් එකකින් ඇවිල්ලා ඌ ගැන කයිවාරුවක් ගහලා ලියපු ඒවා අහගෙන උගත්කම = සීරෝ ප්‍රැක්ටිකල් කියලා මතවාදයකට වතුර දානවා..
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඉතින් ඔය කරන්නෙ:baffled:. ෆේක් එකකින් ඇවිල්ලා ඌ ගැන කයිවාරුවක් ගහලා ලියපු ඒවා අහගෙන උගත්කම = සීරෝ ප්‍රැක්ටිකල් කියලා මතවාදයකට වතුර දානවා..

    එහෙමත් වෙන්න පුළුවන් :yes::yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඌ කතා කරන විදියයි වැරදි මචන්... එකෙක්ව තව එකෙක් පහත කරලා කතා කරන එක හරි නෑ... ඒ උනාට ඕකම තමයි කොහෙදිත් කෙරෙන්නේ....

    ඌට ඕනේ රෙස්පොන්ස්.. ඒකට තමා ඔය වගේ කතා විලාශෙකින් ත්‍රෙඩ් දාන්නේ...
    පස්සෙ කාලෙක ඕකම ලියනවා තව බහු භූතයක්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉතින් ඔය කරන්නෙ:baffled:. ෆේක් එකකින් ඇවිල්ලා ඌ ගැන කයිවාරුවක් ගහලා ලියපු ඒවා අහගෙන උගත්කම = සීරෝ ප්‍රැක්ටිකල් කියලා මතවාදයකට වතුර දානවා..

    උගත්කම = 0 ප්‍රැක්ටිකල් කිවුවෙ කොහො ද? අනිත් එක තමයි උගත්කම කියන්නෙ මොකක් ද?

    උගත්කම කියන්නෙ විභාග පාස්කරල ගන්න එක විතරක් නෙමෙයි. හැමදා ම හැම කෙනා ම ඉගෙන ගන්නව දේවල්. ජීවිතේ ගතකරද්දි.

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඌට ඕනේ රෙස්පොන්ස්.. ඒකට තමා ඔය වගේ කතා විලාශෙකින් ත්‍රෙඩ් දාන්නේ...
    පස්සෙ කාලෙක ඕකම ලියනවා තව බහු භූතයක්

    :rofl::rofl: ඔව්.. මෙච්චර කාලෙකට ඕකනේ උනේ... සිරා කතාව :yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙමත් වෙන්න පුළුවන් :yes::yes::yes:

    අර ජනාධිපති අකවුන්ට් එකෙන් කැන්ඩි කේස් එක වෙලාවේ පට්ට බොරු ලියද්දි මම ඒවා බොරු කිව්වම කී දෙනෙක් මගේ වැරදි කිව්වද.
    රෙස්පොන්ස් වෙනුවෙන් තමා බොරු ගහන්නේ සමහරු. එෆ්බියේ නම් ලයික් ශෙයාර් වෙනුවෙන් :yes::D
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    උගත්කම = 0 ප්‍රැක්ටිකල් කිවුවෙ කොහො ද? අනිත් එක තමයි උගත්කම කියන්නෙ මොකක් ද?

    උගත්කම කියන්නෙ විභාග පාස්කරල ගන්න එක විතරක් නෙමෙයි. හැමදා ම හැම කෙනා ම ඉගෙන ගන්නව දේවල්. ජීවිතේ ගතකරද්දි.

    නෑ නෑ උපුල් අයියා කියන්නේ... සමස්තයක් වගේ ත්‍රෙඩ් එකේ ගත්තාම කට්ටියගේ රිප්ලයි වලින් ඉස්මතු කරන්න හදන්නේ උගත්කම = 0 ප්‍රැක්ටිකල් කියන එක... එතනට තමයි පාර කපන්නේ මේකේ උගත්කම කියල ගනිං ඔය ඉගෙන ගත්ත එක විතරක්... අනිත් උපකල්පන නොසලකා හැරලා
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අර ජනාධිපති අකවුන්ට් එකෙන් කැන්ඩි කේස් එක වෙලාවේ පට්ට බොරු ලියද්දි මම ඒවා බොරු කිව්වම කී දෙනෙක් මගේ වැරදි කිව්වද.
    රෙස්පොන්ස් වෙනුවෙන් තමා බොරු ගහන්නේ සමහරු. එෆ්බියේ නම් ලයික් ශෙයාර් වෙනුවෙන් :yes::D

    අන්න ඔව්.. :yes::yes: