~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ නෑ උපුල් අයියා කියන්නේ... සමස්තයක් වගේ ත්‍රෙඩ් එකේ ගත්තාම කට්ටියගේ රිප්ලයි වලින් ඉස්මතු කරන්න හදන්නේ උගත්කම = 0 ප්‍රැක්ටිකල් කියන එක... එතනට තමයි පාර කපන්නේ මේකේ උගත්කම කියල ගනිං ඔය ඉගෙන ගත්ත එක විතරක්... අනිත් උපකල්පන නොසලකා හැරලා

    අපි ත්‍රේඩ් එකේ ගිහින් කමෙන්ට් කළේ නැහැනෙ එහෙම එකක්. මේ ත්‍රෙඩ් එකෙත් අපි එහෙම කථාවක් කිවුවෙ නැහැනෙ. එයා කියන්නෙ අපි ඒ මතවාදයට දායක වෙනව කියලනෙ. :D අපි මෙතන කථා වුණේ තීරණ ගැනීමේ හැකියාව ගැනනෙ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උගත්කම = 0 ප්‍රැක්ටිකල් කිවුවෙ කොහො ද? අනිත් එක තමයි උගත්කම කියන්නෙ මොකක් ද?

    උගත්කම කියන්නෙ විභාග පාස්කරල ගන්න එක විතරක් නෙමෙයි. හැමදා ම හැම කෙනා ම ඉගෙන ගන්නව දේවල්. ජීවිතේ ගතකරද්දි.

    ඒ උනාට මේ සමාජයට දාලා තියෙන වෛරස් එකක් තමා ඩිග්‍රී තියෙන උන් අනික් අයව අට පාස් උන් විදියට සලකනවය කියන කටකතාව.

    එකෙක් එහෙම පෝසට් එකක් දාපුවම තව එකෙක් පෝස්ට් එකක් හදනවා හමුදාවේ කොල්ලෙක් දාලා අට පාස් අපි නැත්නම් උඹලා අද නෑ කියලා... ඕකට සංවේදී උන් බනිනවා ජාතකේත් අරන්.

    තව බෙදිල්ලක් තමයි අපි දඅකුණේ අපි නුවර අපි කොළඹ ටෝක්ස්...
    ප්ලාන්ටඩ් වයිරස් . :dull:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අපි ත්‍රේඩ් එකේ ගිහින් කමෙන්ට් කළේ නැහැනෙ එහෙම එකක්. මේ ත්‍රෙඩ් එකෙත් අපි එහෙම කථාවක් කිවුවෙ නැහැනෙ. එයා කියන්නෙ අපි ඒ මතවාදයට දායක වෙනව කියලනෙ. :D අපි මෙතන කථා වුණේ තීරණ ගැනීමේ හැකියාව ගැනනෙ.

    නෑ නෑ අපිට නෙමෙයි ඒ ත්‍රෙඩ් එක ගැන කියල තියෙන්නේ.. ත්‍රෙඩ් එකේ හරය වෙනත් විදියකට
     
    ඉපදෙන ඉස්පිරිතාලෙ ඉදල ම ක්ලාස් එක බලන මිනිස්සුන්ගෙන් වෙන කුමක් ද බලාපොරොත්තු වෙන්න පුළුවන්?

    ජාති, ආගම් වශයෙන් විතරක් නෙමෙයි ඔය හැම විදියට ම බෙදිල ඉන්නෙ. එහෙමෙයි කියල ඔය බණින අය, වලිදාගන්න අය ඉතා සුළුතරයක්. අනිත් අය එහෙම නෑ. දැන් ඔය ගැටලු ඇතිවෙන්නෙත් ඒ සුලුතරය නිසා.

    එහෙමනම් කරන්න ඕන සුලුතරයකගෙ මතවාදය එළියට එන්න නොදී ඉන්න එක.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපි ත්‍රේඩ් එකේ ගිහින් කමෙන්ට් කළේ නැහැනෙ එහෙම එකක්. මේ ත්‍රෙඩ් එකෙත් අපි එහෙම කථාවක් කිවුවෙ නැහැනෙ. එයා කියන්නෙ අපි ඒ මතවාදයට දායක වෙනව කියලනෙ. :D අපි මෙතන කථා වුණේ තීරණ ගැනීමේ හැකියාව ගැනනෙ.

    මම පොදු දෙයක් මාලිංග කියන්නේ.. මේ බලන්න අපි දැන් කියවන්නේ ඒ ටොපික් එක ගැනනේ.. අපි මේ කියන ඒවා තව කෙනෙක් කියවන්නේ යම් බයස් වීමකින් නම් අපිව බෙදනවා දෙපැත්තකට. එයා අකමැති පැත්තට බනිනවා.. පැතිරෙනවා මේ කත බහ. වවැරැධනේ ඉතින් වැඩියෙන් යන්නේ..

    කොටින්ම ඕක අපෙ මාමාට කඩේ කොල්ලෙක් කියයි පේස් බුක් එකේ ලියලා තිබ්බනේ කැම්පස් එකක ආචාර්‍යවරයෙක් නර්ස්ලා එහෙම හොඳ නෑ එයාලගේ තත්වෙට, බඳින්නේ දොස්තර කෙනෙක් විතරයි. ඔන්න ලංකාවේ මිනිස්සුන්ගේ හැටි කියලා... සමාජය පුරා වෛරය යනවා මාමාගේ දුව නර්ස් නිසා:baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ නෑ අපිට නෙමෙයි ඒ ත්‍රෙඩ් එක ගැන කියල තියෙන්නේ.. ත්‍රෙඩ් එකේ හරය වෙනත් විදියකට

    :yes::yes: ත්‍රේඩ් එක ගැන තමයි. මං කිවුවෙ අපි කථා කළේ ත්‍රේඩ් එක ගැන නෙමෙයි කියල :D
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :yes::yes: ත්‍රේඩ් එක ගැන තමයි. මං කිවුවෙ අපි කථා කළේ ත්‍රේඩ් එක ගැන නෙමෙයි කියල :D

    ආ ඔව් ඉතින්.... අපි කතා කරේ අදාළ පුද්ගලයා සහ තීරණ ගැනීමේ හැකියාව නෙහ් :yes::yes:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මම පොදු දෙයක් මාලිංග කියන්නේ.. මේ බලන්න අපි දැන් කියවන්නේ ඒ ටොපික් එක ගැනනේ.. අපි මේ කියන ඒවා තව කෙනෙක් කියවන්නේ යම් බයස් වීමකින් නම් අපිව බෙදනවා දෙපැත්තකට. එයා අකමැති පැත්තට බනිනවා.. පැතිරෙනවා මේ කත බහ. වවැරැධනේ ඉතින් වැඩියෙන් යන්නේ..

    කොටින්ම ඕක අපෙ මාමාට කඩේ කොල්ලෙක් කියයි පේස් බුක් එකේ ලියලා තිබ්බනේ කැම්පස් එකක ආචාර්‍යවරයෙක් නර්ස්ලා එහෙම හොඳ නෑ එයාලගේ තත්වෙට, බඳින්නේ දොස්තර කෙනෙක් විතරයි. ඔන්න ලංකාවේ මිනිස්සුන්ගේ හැටි කියලා... සමාජය පුරා වෛරය යනවා මාමාගේ දුව නර්ස් නිසා:baffled:

    :yes::yes::yes:
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    ආ මේක :P අපි නං හරි අහිංසකයි කුරා කුඹීයෙක්ටවත් වරදක් නෑ නෙ ඒ හින්ද ආරක්ෂා වෙන්න දෙයක් නෑ :yes:

    Oya kanne monawada ethakota ? :angry::P