~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
නුරාවී දෑස ගස්සා.........
හිනාවී බිස්කට් කෑවා..............

මටත් බැලුනාද මන්දා...........
ඉබේ හැරිලා................ :rofl::rofl::rofl:

😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
බිස්කට් එකක් ඉල්ලගන්න නේද.....

මෙහෙම කරමු මල්පදුර ලගින් යනකොට කෙල්ලගෙ බෑග් එකෙ තියෙන බිස්කට් පැකට් එක වැටෙනවා...එතකොට මල(කැලැන්ඩරෙ )හැරිලා කෙල්ල දිහා බලනවා වැඩේ මිටර් ද කියලා...කෙල්ලට මිටර් නැ..ඉතින් මෙයා බිස්කට් එක කන්න හදද්දි කොල්ලා බිස්කට් එක උදුරගෙන කෙල්ලට දෙනවා..දෙන්නා බිස්කට් එක කනවා.....

නැත්නම් කොල්ලා බිස්කට් එකක් මල්පදුරේ හංගනවා..මල එන තැනක බිස්කට් එක හංගනවා හොරෙන් කන්න..කොල්ලා හංගලා තියෙන බිස්කට් හොයාගෙන කෙල්ලට දෙන සින් එකක් දාමු...
 
EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    අම්මෝ.. එක... බිස්කට් එක සද්දෙට වැටෙන්න ඕන ක්‍රංචි සද්දේ ඇහෙන්න.. එතකොටනේ දෙන්නම හැරිලා බලන්නේ.. පලවෙනි සීන් එක හොදයි.... ඇඩ් එකත් වැඩ කරනවා ඉබෙත් හැරෙනවා :rofl::rofl::rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අම්මෝ.. එක... බිස්කට් එක සද්දෙට වැටෙන්න ඕන ක්‍රංචි සද්දේ ඇහෙන්න.. එතකොටනේ දෙන්නම හැරිලා බලන්නේ.. පලවෙනි සීන් එක හොදයි.... ඇඩ් එකත් වැඩ කරනවා ඉබෙත් හැරෙනවා :rofl::rofl::rofl:

    එතකොට කෙල්ලට ඇහෙන විදිහට ගත්තොත් මල හැරිලා බලන්නෙ කොහොමද 🤔කොල්ලට විතරක් ඇහෙන විදිහට දාමු...කෙල්ල හැන්ඩ්ෆ්‍රි ගහගෙන ඉන්නවා වගෙ දාමු..එතකොට හරි නෙ........
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මිණි මිණි පොද වැටේවි
    මල් මිණි දැදිරි වේවි - ඔබ එනවා නම්
    දේදුනු පාලම උඩ හැන්දෑවේ
    මම ඉන්නම්....//

    ලා සඳ පළුව ඇවිත් නිල් දිය මුදුනින්
    රන් තරු මාල බැදන් රන් වන් අහසින්
    අද හොදම දවස - අද හොදම දවස
    ඔබ එනවා නම්....​
     
    • Like
    Reactions: EK KILLER

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එතකොට කෙල්ලට ඇහෙන විදිහට ගත්තොත් මල හැරිලා බලන්නෙ කොහොමද 🤔කොල්ලට විතරක් ඇහෙන විදිහට දාමු...කෙල්ල හැන්ඩ්ෆ්‍රි ගහගෙන ඉන්නවා වගෙ දාමු..එතකොට හරි නෙ........

    අහ එකත් ඇත්තනේ...... ඔව් කෙල්ලට හෑන්ඩ් ෆ්‍රී එකක් ගහමු නුරාවී සින්දුව දාල... :rofl::rofl::rofl::rofl:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මිණි මිණි පොද වැටේවි
    මල් මිණි දැදිරි වේවි - ඔබ එනවා නම්
    දේදුනු පාලම උඩ හැන්දෑවේ
    මම ඉන්නම්....//

    ලා සඳ පළුව ඇවිත් නිල් දිය මුදුනින්
    රන් තරු මාල බැදන් රන් වන් අහසින්
    අද හොදම දවස - අද හොදම දවස
    ඔබ එනවා නම්....​

    ආආ රජෝ.... :rofl::rofl:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මගෙත් ඒකම තමයි බං...:yes::yes: මටනං සුද්දියොන්ව අල්ලන්නේ නෑ.... කබර හම....

    උඹ ඇත්තටද කියන්නෙ? මන් හිතුව මට විතරයි ඔය scene එක කියල.. :dull::dull:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මිණි මිණි පොද වැටේවි
    මල් මිණි දැදිරි වේවි - ඔබ එනවා නම්
    දේදුනු පාලම උඩ හැන්දෑවේ
    මම ඉන්නම්....//

    ලා සඳ පළුව ඇවිත් නිල් දිය මුදුනින්
    රන් තරු මාල බැදන් රන් වන් අහසින්
    අද හොදම දවස - අද හොදම දවස
    ඔබ එනවා නම්....​

    අනේ ඔය දඩු පාලම් උඩ ඉන්නෙ පරෙස්සමින් දෙයියො...පය ලිස්සුවොත් එහෙම........:sorry: