ගොඩේ උං![]()
අපි පොළවෙ පයගහල ඉන්න මිනිස්සු හරිද? 
ගොඩේකොල්ලා;23777593 said:අඩෝ කව්දඩෝ පාර්ට් දාන්නේ.අපි පොළවෙ පයගහල ඉන්න මිනිස්සු හරිද?
![]()


ගොඩේ උං![]()
ගොඩේකොල්ලා;23777593 said:අඩෝ කව්දඩෝ පාර්ට් දාන්නේ.අපි පොළවෙ පයගහල ඉන්න මිනිස්සු හරිද?
![]()




මං කිව්වේ දවස් කීපයකට කලින්...
මේකේ වචනයක් කිව්වොත් ඒ නම තියෙන මොකෙක් හරි දුවන් ඇවිල්ල බණිනව![]()

අද 10/22
අද ලෝක කජු දිනයයි
අද ලෝක පරිගණක caps-lock දිනයයි.

මගෙත් ඒකම තමයි බං...මටනං සුද්දියොන්ව අල්ලන්නේ නෑ.... කබර හම....

ඒ කිව්වේ?![]()


නුරාවී කියන සිංදුවට ඔෆිශියල් වීඩීයො එකක් නැ..ඉතින් අපි එකට විඩීයො එකක් හදනවා....
ඔයාත් එනවා නම් ක්‍රිම් මැලිබන් එකෙන් හරි මංචි එකෙන් හරි ස්පොන්සර් එකක් ගෙන්න ඔනි...
අපි කොහොම හරි බිස්කට් කන සීන් එකකුත් ඔබන්නම් විඩියෝ එකට![]()


