~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මටත් ඒ වගේ පෙනුනේ
    ප්‍රේමය මෛත්‍රිය දෙක එක වගේ :yes:

    මන් ක්‍රිස්තියානි කෙනෙක්නන් නෙවෙයි.. ඒත් කිව්ව දේනන් හරි..

    බුද්ධාගමේ සැහෙන්න ළඟ වචනයක් කියනව අපි.. මෛත්‍රිය කියල.. (මෛත්‍රිපාල නෙවෙයි :P:P)

    මන් හිතන්නේ ඒ වගේ අර්ථයක් තමයි ඔය කිව්ව දේත් තියෙන්නේ කියල වචන ටිකක් වෙනස් වුනාට..

    ඔව් ඔව් ඒ දෙකම එකක් වෙන්න ඕනේ.....
    මයිත්‍රීය කියන්නේ මේකම වෙන්න ඕනේ. වචන දෙකක් වුනාට...:yes:

    සැහෙන දවසකින් කට්ටියට රෙප් බෙදුවේ නැති නිසාද කොහෙද...:sorry:

    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Nice_guy again.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එතන වචන දෙක දෙකක් වුනාට එකම අදහස වගේ තමයි... :yes::yes:

    හැම ආගමකම එකම දේ තමයි බන් තියෙන්නේ සුළු සුළු වෙනස්කම් තිබුනට
    මිනිස්සුන්ගේ යහපතටනේ ආගම් හැදිලා තියෙන්නේ :D
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සිලි සිලි සීතල ඇල්ලේ.........
    දිය සැලි සැලි යයි නැලවිල්ලේ......
    නැහැවෙන්නේ කඳු නිල්ලේ..........
    අපි ඔන්චිලි චිලි ඔන්චිල්ලේ............
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඒක මටත් හොයා ගන්න බැරි වුනානේ.....

    මටත් හිතෙන විදිහට ඔය දෙක දෙකක්.

    ආදරය කියන්නේ රාගය එක්ක උපදින හැඟීමක් කියලයි මට නම් හිතෙන්නේ.
    ආදරයේ පරාජය කෙලවර වයිරයක් උපදින්නේ ඒ හින්ද වෙන්න ඕනේ.

    නමුත් ප්‍රේමය තුලින් මනුස්සයෙක් උපේක්ෂා සහගත වෙනවා කියලයි මට හිතෙන්නේ.

    අනේ මන්දා. මට හිතෙන දේ....:confused::confused:

    ඔච්චර බරපතල විදිහට ඇහුවනන් කියනව. ඒ දෙක දෙකක් වෙන්න ඕනනේ ඉතින්.. ආදරය කියන වචනේ පොඩි ආත්මාර්ථකාමී ගතියක් එකතු වෙනවනේ.. ඒත් බයිබලේ අර දැම්ම ප්‍රේමයේ ඒ ගතිය නෑ නේද. ඒක එතනදී හැමෝටම එක සමානව පතන දෙයක්..
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හැම ආගමකම එකම දේ තමයි බන් තියෙන්නේ සුළු සුළු වෙනස්කම් තිබුනට
    මිනිස්සුන්ගේ යහපතටනේ ආගම් හැදිලා තියෙන්නේ :D

    ඔව් ඒ කතාව තරමක් ඇත්ත....එත් මිනිස්සු පටල ගන්නේ සංස්කෘතික කාරනා සහ චාරිත්‍ර.
    අන්න ඒකයි මේ ගැටුම්.
    හොඳම දේ ඔව්වා ගැන තර්ක නොකරන එක...
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    ඔව් ඔව් ඒ දෙකම එකක් වෙන්න ඕනේ.....
    මයිත්‍රීය කියන්නේ මේකම වෙන්න ඕනේ. වචන දෙකක් වුනාට...:yes:

    සැහෙන දවසකින් කට්ටියට රෙප් බෙදුවේ නැති නිසාද කොහෙද...:sorry:

    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Nice_guy again.

    ඔව් බන් මටත් එහෙමයි ඉස්සෙල්ල දෙන්න මාත් try කරා..

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again. :sorry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සැඳෑ අඳුරේ සැළෙන තරු එළි
    මගේ හද තුළ කරයි විමසිලි
    සැඳෑ අඳුරේ සැළෙන තරු එළි
    මගේ හද තුළ කරයි විමසිලි
    නැගෙන ගනඳුර වඩයි සිතුවිලි
    මේ මඟුල් රෑ බිඳෙයි ඉවසිලි

    :love::love::love:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඔච්චර බරපතල විදිහට ඇහුවනන් කියනව. ඒ දෙක දෙකක් වෙන්න ඕනනේ ඉතින්.. ආදරය කියන වචනේ පොඩි ආත්මාර්ථකාමී ගතියක් එකතු වෙනවනේ.. ඒත් බයිබලේ අර දැම්ම ප්‍රේමයේ ඒ ගතිය නෑ නේද. ඒක එතනදී හැමෝටම එක සමානව පතන දෙයක්..

    ආ...එහෙම අවශ්‍ය නෑ..මම නිකන් මේක දැම්මේ. ආදරය ගැන කතාවක් ගිය නිසා.
    කොහොමත් අපිට අපේ ආත්මාර්ථය යටපත් කරන්න අමාරුනේ.
    ඒක නිසා අපි ප්‍රේමය කොනට කරලා ආදරය කරමු.
    එහෙම හොඳයිනේ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේං සරාටම ගහපු එකක් මූණු පොතේ දැක්ක.. ලොල්.. :P:P

    44246272-1901036566671493-6923324424582070272-o.jpg

    එහෙම නොවෙන අවස්ථාත් තියෙනවා ;)
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔව් ඒ කතාව තරමක් ඇත්ත....එත් මිනිස්සු පටල ගන්නේ සංස්කෘතික කාරනා සහ චාරිත්‍ර.
    අන්න ඒකයි මේ ගැටුම්.
    හොඳම දේ ඔව්වා ගැන තර්ක නොකරන එක...

    සිරාවට මාත් කැමති නෑ :oo::oo::oo: තේරුමක් නෑ ඕවා නං අන්තිමට ගන්න ආතල් එකත් නැති වෙනවා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒක මටත් හොයා ගන්න බැරි වුනානේ.....

    මටත් හිතෙන විදිහට ඔය දෙක දෙකක්.

    ආදරය කියන්නේ රාගය එක්ක උපදින හැඟීමක් කියලයි මට නම් හිතෙන්නේ.
    ආදරයේ පරාජය කෙලවර වයිරයක් උපදින්නේ ඒ හින්ද වෙන්න ඕනේ.

    නමුත් ප්‍රේමය තුලින් මනුස්සයෙක් උපේක්ෂා සහගත වෙනවා කියලයි මට හිතෙන්නේ.

    අනේ මන්දා. මට හිතෙන දේ....
    :confused::confused:

    ආදරය කරන කෙනා අනුව වෙනස් වෙනව කියලයි මට හිතෙන්නෙ...
    ►. දෙමව්පියන්ට දක්වන ආදරය
    ►. බිරිදට දක්වන ආදරය
    ►. දරුවන්ට දක්වන ආදරය
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බයිබලයේ ප්‍රේමය ගැන කියන්නේ මෙහෙමයි...

    ''
    ප්‍රේමය,
    ඉවසිලිවන්තය,කරුණාවන්තය.
    ප්‍රේමය,
    ඊර්ෂ්‍යා වන්නේ නැත,පාරට්ටු කර ගන්නේ නැත,උඩඟු වන්නේ නැත;
    ප්‍රේමය,
    අවනීත නොවේ,ආත්මාර්ථකාමී නොවේ,හනික නොකිපේ,නපුර සිතේ ධාරණය කර නොගනී;
    ප්‍රේමය,
    අනුන්ගේ වරද ගැන ප්‍රීති නොවී, හරි දේ ගැන ප්‍රීති වෙයි.
    ප්‍රේමය,සියල්ල උසුලයි.
    ප්‍රේමයෙහි, විශ්වාසයට ඉමක් නැත, බලාපොරොත්තුවට නිමක් නැත, ඉවසීමට අගක් නැත.
    ප්‍රේමය සදාතනික ය.

    ඇදහිල්ල, බලාපොරොත්තුව හා ප්‍රේමය සදහටම පවතින ධර්මතා තුනකි. මෙයින් ශ්‍රේෂ්ඨතම වන්නේ ප්‍රේමයයි. ''

    (කොරින්ති 1:13)

    හපොයි දෙවියනෙ.............:shocked:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ආ...එහෙම අවශ්‍ය නෑ..මම නිකන් මේක දැම්මේ. ආදරය ගැන කතාවක් ගිය නිසා.
    කොහොමත් අපිට අපේ ආත්මාර්ථය යටපත් කරන්න අමාරුනේ.
    ඒක නිසා අපි ප්‍රේමය කොනට කරලා ආදරය කරමු.
    එහෙම හොඳයිනේ.

    ඔව් අවුලක් නෑ කෝකත් මටනන් :P:P