ආ...එහෙම අවශ්‍ය නෑ..මම නිකන් මේක දැම්මේ. ආදරය ගැන කතාවක් ගිය නිසා.
කොහොමත් අපිට අපේ ආත්මාර්ථය යටපත් කරන්න අමාරුනේ.
ඒක නිසා අපි ප්‍රේමය කොනට කරලා ආදරය කරමු.
එහෙම හොඳයිනේ.
බයිබලේ ප්‍රේමය කියන එකයි සාමාන්‍ය ජනවහරේ ප්‍රේමය කියන එකයි දෙකක්
ආ...එහෙම අවශ්‍ය නෑ..මම නිකන් මේක දැම්මේ. ආදරය ගැන කතාවක් ගිය නිසා.
කොහොමත් අපිට අපේ ආත්මාර්ථය යටපත් කරන්න අමාරුනේ.
ඒක නිසා අපි ප්‍රේමය කොනට කරලා ආදරය කරමු.
එහෙම හොඳයිනේ.

සිලි සිලි සීතල ඇල්ලේ.........
දිය සැලි සැලි යයි නැලවිල්ලේ......
නැහැවෙන්නේ කඳු නිල්ලේ..........
අපි ඔන්චිලි චිලි ඔන්චිල්ලේ............
ආදරය කරන කෙනා අනුව වෙනස් වෙනව කියලයි මට හිතෙන්නෙ...
►. දෙමව්පියන්ට දක්වන ආදරය
►. බිරිදට දක්වන ආදරය
►. දරුවන්ට දක්වන ආදරය
ඇයි ?
![]()

මෙන්න නැවතත් ඔබේ සුපුරුදු අත්පොලසන් නාදයෙන් පිලිගන්න.... ඩිශ්....ඩිශ්...ඩිශ්....
EK KILLER ප්‍රසංග වේදිකාවේ....
ඩිශ්...ඩිශ්....
මිහිදුම් සළුවේ දැවටී නැළවී,
ලා දළු තේ පඳුරේ...
හිමිදිරි සීතල කඳුකරයේ,
හමුවෙමු අපි දෙන්නා...
සිලි සිලි සීතල ඇල්ලේ...
නිල් තණ පලසේ පිණි කැට දිලිසේ,
මුතු පාවඩ අතුරා...
සිතු පෙම් මෝහන රජ දහනේ,
හමුවෙමු අපි දෙන්නා...
සිලි සිලි සීතල ඇල්ලේ...

ලොල් සරා ටිකකට කලින් යාලුකම ආදරයට නොපෙරලුන හැටි මට කියල දිදී හිටියේ.. දැන් ප්‍රේමය හා ආදරය ගැන බයිබලේ ඒවත් තියෙනවනේ.. සරාගේ logic අවුල් ගහනව ළඟදි..![]()

අපොයි ඒ කියන්නේ මම ඇවිත් මැදට පැනල කතාව අල කලාවත් ද ?![]()

ඒ වගේ සීන් එකක් උනා වගේ තමයි කියන්නේ![]()

ලොල් සරා ටිකකට කලින් යාලුකම ආදරයට නොපෙරලුන හැටි මට කියල දිදී හිටියේ.. දැන් ප්‍රේමය හා ආදරය ගැන බයිබලේ ඒවත් තියෙනවනේ.. සරාගේ logic අවුල් ගහනව ළඟදි..![]()

වැඩේ කියන්නේ මම උදේ ඇවිත් අන්තිම පිටුව කියෙව්වා මිසක්ක, ලොකුවට පහලට ගිහින් කියෙව්වේ නෑනේ....
මම නිකන් බලද්දී ආදරය ගැන තිබුණු නිසා දැම්මේ....
![]()

සුතී............... සුතී............ ජයන්ගී මහතා..... ජයින් ජයම වීවා...![]()

ඒකට කැමතිනන් මේ version එකට සෑහෙන්න කැමති වේවි..

මම ආදරය කියන දෙයට අපි ජීවත් වෙන පරිසරය අනිවාර්යයෙන් බලපානවා.

ආයෙත් අහලා......දැනටම එහෙම වෙලා ඉන්නෙ........![]()

ආයෙත් අහලා......දැනටම එහෙම වෙලා ඉන්නෙ........![]()