ඔව් එහෙම තියෙනවා..යාලුවා කියන්නෙ ජිවිතෙ එක පුද්ගලයෙක් විතරයි.එය ඉන්නෙ ජිවිතෙ එක සීමාවක..එත් හස්බන්ඩ් කියන කෙනා එහෙම නැ...එයා මුලු ජිවිතේම..එයා වෙනුවෙන් අපි නොකරන දෙයක් නැ නේද........
ඒක හරි.. ඒ දැන් වර්තමානෙනේ මෙයා හස්බන්ඩ්, අරයා යාලුව කියල තීරණය කරන් තියෙන්නේ..
ඉතින් ඉස්කෝලේ කාලේ යාලුව හපොයි කියල අයින් කරපු එක තමයි මට හිතාගන්න අමාරැ වුනේ...








