~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආයිත් අහල කාලයක් මල් පන්සල් ඉවරයක්ම කරානේ...... :rofl::rofl: දකුලුමලට එකක් හදාගන්න බැරි වෙන්න ඇති :rofl::rofl::rofl::rofl:

    මොකක් ද ඒ මල? :confused:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕක ලියල තියෙන්නෙ හාමුදුරුනමක්. ඒක නිසා ඔයා කියන අදහස එන්න පුළුවන්

    ලියපු කෙනා නෙමෙයි ලියපු කෙනාගේ අදහස මොකක් උනාද කියලා තමා ප්‍රශ්නේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නවදැලි හේනක පෑව වැඳිරි රුව
    ලෙස උවමින් දෙනුවන් රවටා
    මා පෙම් කළ ජනපද කළ්‍යාණිට
    හිමියනි මට කළ නොහැක නිගා

    සුරඟන රූසිරු දුටිමි හැඳින්නෙමි
    සිත් ලෙස දෙනුවන් බඳුන් පුරා
    මා හඳුනන මගෙ හදගත් කළණිය
    මට නුදුරුයි සුරඟනට වඩා
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නවදැලි හේනක පෑව වැඳිරි රුව
    ලෙස උවමින් දෙනුවන් රවටා
    මා පෙම් කළ ජනපද කළ්‍යාණිට
    හිමියනි මට කළ නොහැක නිගා

    සුරඟන රූසිරු දුටිමි හැඳින්නෙමි
    සිත් ලෙස දෙනුවන් බඳුන් පුරා
    මා හඳුනන මගෙ හදගත් කළණිය
    මට නුදුරුයි සුරඟනට වඩා

    සෝමතිලක ජයමහ මහතා නෙඅ කියන්නේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලියපු කෙනා නෙමෙයි ලියපු කෙනාගේ අදහස මොකක් උනාද කියලා තමා ප්‍රශ්නේ

    නෑ මං කිවුවෙ සමහර විට ඒ නිසා ඔයා කියපු අදහස එන විදියට ලිවුවා වෙන්න පුළුවන්නෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rofl::rofl::rofl::rofl: පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.. ඔය හොඳටම දැකල තියෙන මලක්... මට මේ දැනුත් චුටි එකක් පේනවා :P:P:P

    මකුළු දැලක්? :confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    "දැකුළුමල්" දැකල නැද්ද අයියෝ මොකද්ද ඔය ජීවිතේ

    ඒවට මොකෝ සිංදු නැත්තෙ අපෙන් අහන්න එපායෙ :P නියගලා මලේ ඉඳල බාඳුරා මලේ ඉදල කෙහෙල් මල වෙනකන් සිංදු දෙන්නම් මං :rofl:

    මකුළු දැලක සවියක් නැති ඔබෙ සිත
    කොහොම දරා ගත්ත ද මන් දුන් දුක
    මහමෙරකට වැඩි සවිමත් මගෙ හිත
    අද දරාගන්න බෑ ආදරයක දුක
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇත්රජු ඔබයි මගේ රුව දැක බැද පෙමිනා
    කල් ගිය තරම් දැනෙනට ඔබ මගේ නොවෙනා
    ලොව අන්සතුයි සැපතිබුනත් සැප නොවෙනා
    කුමටද පරවු මල් පුදසුන මත ඉදලා....


    පේලි ඔක්කොම එක දිගට කියෙව්වොත් මේ තේරුම නේද එන්නේ,
    ප්‍රේමය, රාගය නමැති පරවූ මල උතුම් බුද්ධත්වය පැතු පුදසුනක් මත තියලා වැඩක් නැ කියන තේරුම

    ඉතින් කලින් ආත්ම වල දාල ගියේ නෑ නේ, මේ ආත්මෙදි විතරයිනෙ එහෙම වුනෙ...
    එච්චර කල් ගියානෙ ඒක තේරෙන්න... මට හිතුනෙ එහෙමයි...
    ඔයා කියන්නෙ එතකොට....

    නැ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒවට මොකෝ සිංදු නැත්තෙ අපෙන් අහන්න එපායෙ :P නියගලා මලේ ඉඳල බාඳුරා මලේ ඉදල කෙහෙල් මල වෙනකන් සිංදු දෙන්නම් මං :rofl:

    මකුළු දැලක සවියක් නැති ඔබෙ සිත
    කොහොම දරා ගත්ත ද මන් දුන් දුක
    මහමෙරකට වැඩි සවිමත් මගෙ හිත
    අද දරාගන්න බෑ ආදරයක දුක

    නෑ මම කිව්වෙ කිංස්ලි අයියා ගත්තෙ නැත්තෙ ඔය මල විතරයි කියල...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ මම කිව්වෙ කිංස්ලි අයියා ගත්තෙ නැත්තෙ ඔය මල විතරයි කියල...

    තව ගොඩක් මල් ගැන එයා කිවුවෙ නෑ :D