මන් මේ බැලුවේ මොකක්ද මාතෘකාව කියල...![]()
එක මොන තෙරුමෙන් ගත්තාද කියන එකත් දැන ගන්න තිබ්බා නම් මම ආසයි.......
මල් මල් මල් මල් කඩන මල් නොවෙන මල්
කල්ප ගානක් පෙරුම් පුරාගෙන ඇවිත් හැම ආත්මෙක තමන්ගෙම සවාමියා වෙලා හිටිය වුනාට මේ උත්තමයා මට නෙවෙයි අයිති සමස්ථ ලෝකටම අයිති කෙනෙක් කියල දැනුනෙ මේ ආත්මෙදි ගිහිගෙයින් නික්මිලා ගියාට පස්සෙ... වගේ වෙන්න ඇති
ඔයාල කියන කෑල්ල එක්කො සිංදුවට බලෙන් ඔබ්බල. ඒ කියන්නෙ වෙන දාන්න දෙයක් රචකයාට සිතාගන්න නොමැති නිසා දාල. එහෙම නැත්තම් ඒ කෑල්ල තමයි සිංදුවෙ සම්පූර්ණ තේරුම. එහෙම වුණොත් ඒ සිංදුව යන්නෙ යශෝදරා පැත්තට නෙමෙයි.
දෝ..........තින් අරන් මල් කෙල්ලන් මල්
අපෙන් ගන්න මල් කියයි හදවතින් ද???

මාත් කැමතියි එයාගෙ ගොඩක් සිංදුවලට.
ටික කලක සිටන් මා අමතක වන බව දැනුණා
ඔබ මාගෙනම් බැඳි ආදරෙන්
මට හිතාගන්ට බැරි තරමට නුඹ දුරස් වෙලා
යෙහෙලියක සේ සොයුරියක
මල් රේණු පොඩිවී දෝ
සැඳෑ සමයයි ජීවිතේ
කෙලෙසක කීවත්
දෑසේ කථාවෙන්
තව ඉතින් හෙන ගොඩක් තියෙනවනෙ.
![]()
මල් ගෙන ආවෙ නෑ මා සමිඳුණි
මට මල් දෙන අය නැති හින්දා


දැන් නං ටියුබ් ලයිට් වගේකල්ප ගානක් පෙරුම් පුරාගෙන ඇවිත් හැම ආත්මෙක තමන්ගෙම සවාමියා වෙලා හිටිය වුනාට මේ උත්තමයා මට නෙවෙයි අයිති සමස්ථ ලෝකටම අයිති කෙනෙක් කියල දැනුනෙ මේ ආත්මෙදි ගිහිගෙයින් නික්මිලා ගියාට පස්සෙ... වගේ වෙන්න ඇති
දෝ..........තින් අරන් මල් කෙල්ලන් මල්
අපෙන් ගන්න මල් කියයි හදවතින් ද???
එහෙනම්?
දැනට සින්දුව 4 පාරක් ඇහුවා තේරුම් ගන්න
කටහඩ ටිකක් ගැබුරු උනානම් හොදයි වගේ
දැන් නං ටියුබ් ලයිට් වගේ

එක මොන තෙරුමෙන් ගත්තාද කියන එකත් දැන ගන්න තිබ්බා නම් මම ආසයි.......
නැහැ..එක නෙමෙයි
ඇත්රජු ඔබයි මගේ රුව දැක බැද පෙමිනා
කල් ගිය තරම් දැනෙනට ඔබ මගේ නොවෙනා
ලොව අන්සතුයි සැපතිබුනත් සැප නොවෙනා
කුමටද පරවු මල් පුදසුන මත ඉදලා....
පේලි ඔක්කොම එක දිගට කියෙව්වොත් මේ තේරුම නේද එන්නේ,
ප්‍රේමය, රාගය නමැති පරවූ මල උතුම් බුද්ධත්වය පැතු පුදසුනක් මත තියලා වැඩක් නැ කියන තේරුම
ලොව අන්සතුයි සැප තිබුණත් සැප නොවෙනා
කුමට ද පරවු මල් පුදසුන මත ඉඳලා
ඔය කොටස ම ගත්තොත් එන අදහස බැලුවොත් සමහරවිට වෙන දෙයක් වෙන්න පුළුවන් කියන්නෙ
ආ... ඒ මල් වත්තක අයිති කාරයෙක් තමයි...
කිංස්ලි අයියා....
"දැකුළුමල්" ගැන විතරයි සිංදුවක් ගැහුවෙ නැත්තෙ

දකුලුමලට එකක් හදාගන්න බැරි වෙන්න ඇති 


