තව ගොඩක් මල් ගැන එයා කිවුවෙ නෑ![]()
වෙරළු මල, දෙහි මල, පුවක් මල, පොල් මල,
හැබැයි එයාගෙ මම ආසම අර "රුචිරානණී අහන්න... එකපාර මා මරන්න" කියන්නෙ අන්න ඒක...

වෙරළු මල, දෙහි මල, පුවක් මල, පොල් මල,
හැබැයි එයාගෙ මම ආසම අර "රුචිරානණී අහන්න... එකපාර මා මරන්න" කියන්නෙ අන්න ඒක...


මහ බැංකු වාර්තාව අනුව අද ඩොලරයක ගැනුම් මිල රුපියල් 169.49ක් වූ අතර විකිණුම් මිල වුයේ රුපියල් 173.38කි.

ගිනි මලක් පිපුණාය දොරකඩ
වරක් නොව තව වතාවක්
දෙහි මල කිව්වනේ![]()

දෙහි මල කිවුව ![]()
5:00 වෙලාව අපි කැපුනා එහෙනම් බායි....
කිත්සිරි ජයසේකරගෙ ජනප්‍රිය ම ගීතයක්නෙ


දෙහි මල කිවුව
දහෙි මලක් වගේ හැඟේ ඔබත්
සිප ගත්ත ම සුවඳ නොදැනෙනා
දෙහි මලක් වගේ දැනෙයි ඔබත්
දුර උන්න ම සුවඳ ගෙන එනා
(හැබැයි ඒව මල් සිංදු කියල විසිකළාට කට්ටිය ඒ සිංදුවෙ උපමාවෙ අර්ථය හරි)


මල් උයන් දැවූ කුණාටුවෙන් පවා මිදී..
බලන්න මේ බලන්න මේ අපේ පැතුම් පිපි....
මේ සින්දුව පට්ට![]()
