~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජීවන බර දරාගන්නනම් මහත් වෙන්න ඕන... ටිකක්...
    අනික කණ්ණාඩියකුත් පටව ගත්තම තවත් බරක්...
    ඒවට ඔරොත්ත්දෙයිද ගිණිකූරු වගෙ කෙල්ලො...

    දැන් එතකොට ගිණිකූරු වගේ ගැහැණු ළමයි ජීවනබර දරාගන්න බැරුව ලෝකෙන් තුරන්වෙලා ගිහින් ද? :P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දැන් එතකොට ගිණිකූරු වගේ ගැහැණු ළමයි ජීවනබර දරාගන්න බැරුව ලෝකෙන් තුරන්වෙලා ගිහින් ද? :P

    නැහැ එයාලට ඒක දරාගන්න සෑහෙන්න වෙහෙසෙන්න ඕන
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැහැ එයාලට ඒක දරාගන්න සෑහෙන්න වෙහෙසෙන්න ඕන

    විද්‍යාත්මකව කාන්තාවන්ට දරා‍ගැනීමේ ශක්තිය වැඩියි. පිරිමි අයට ඒව හිතන්නවත් බෑ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හොරා වගේ බලාගෙන ඉන්නෙ...
    මම් ප්‍රශ්නයක් ඇහුව වගේ මතකයි උත්තරත් නෑ...

    එහෙම ද? එහෙනම් ආයිත් අහල බලන්න :D
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔබ මලක් වෙලා වන අරණේ පි‍පේවී
    මා සුළං රැළක් වී ඔබ පිස හමාවී
    පුර සඳක් වෙලා ඔබ අහසේ දිලේවී
    මා ගඟක් වෙලා සඳ එළියේ ගලාවී

    සදක් කිව්වම මතක් වුනේ... සද අවේලාවෙ ආවම කියන සිංදුව මොකද්ද....?
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    JyBniAu.jpg


    නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
    මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා..

    නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
    මටත් බැලුනාද මන්දා ඉබේ හැරිලා......


    ♪ ♪ ♫ ♪ ♫

    මේක බෑ මහතා වැඩි.. ටිකක් කෙට්ටු වෙන්න ඕන :oo::oo:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    විද්‍යාත්මකව කාන්තාවන්ට දරා‍ගැනීමේ ශක්තිය වැඩියි. පිරිමි අයට ඒව හිතන්නවත් බෑ.

    ඔව්... ඒකතමයි ලෝකෙ තියන ලොකුම වේදනාව විදලත් හිනාවෙලා නැගිටින්නෙ....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේක බෑ මහතා වැඩි.. ටිකක් කෙට්ටු වෙන්න ඕන :oo::oo:

    maluth-beluvaadha-mandha02.jpg


    නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
    මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා..

    නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
    මටත් බැලුනාද මන්දා ඉබේ හැරිලා......

    ♪ ♪ ♫ ♪ ♫
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    maluth-beluvaadha-mandha02.jpg


    නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
    මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා..

    නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
    මටත් බැලුනාද මන්දා ඉබේ හැරිලා......

    ♪ ♪ ♫ ♪ ♫

    වයසයි :baffled::baffled:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    maluth-beluvaadha-mandha02.jpg


    නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
    මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා..

    නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
    මටත් බැලුනාද මන්දා ඉබේ හැරිලා......

    ♪ ♪ ♫ ♪ ♫

    කැතැයි...මොකක්ද අප්පා ගැනු පෙනුමක් තියෙන කෙල්ලෙක් හොයාගන්න බැරිද අනෙ....:angry:මේ මේකප් බොට්ටු දාන්නෙ...:angry::angry:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ජානේ දිලේ මේ කබසේ හේ තූ.......................................
    ජබ්සේ මේහු කබසේ හේ තූ...........................................
    මුජ්කෝ මේරි රබකි කසම්...............................
    යාරා රබ්සේ පැහැලේ හේ තූ............... හෝ.............. යාරා රබ්සේ පැහැලේ හේ තූ...............