ජීවන බර දරාගන්නනම් මහත් වෙන්න ඕන... ටිකක්...
අනික කණ්ණාඩියකුත් පටව ගත්තම තවත් බරක්...
ඒවට ඔරොත්ත්දෙයිද ගිණිකූරු වගෙ කෙල්ලො...
දැන් එතකොට ගිණිකූරු වගේ ගැහැණු ළමයි ජීවනබර දරාගන්න බැරුව ලෝකෙන් තුරන්වෙලා ගිහින් ද?

ජීවන බර දරාගන්නනම් මහත් වෙන්න ඕන... ටිකක්...
අනික කණ්ණාඩියකුත් පටව ගත්තම තවත් බරක්...
ඒවට ඔරොත්ත්දෙයිද ගිණිකූරු වගෙ කෙල්ලො...

දැන් එතකොට ගිණිකූරු වගේ ගැහැණු ළමයි ජීවනබර දරාගන්න බැරුව ලෝකෙන් තුරන්වෙලා ගිහින් ද?![]()



දැන් එතකොට ගිණිකූරු වගේ ගැහැණු ළමයි ජීවනබර දරාගන්න බැරුව ලෝකෙන් තුරන්වෙලා ගිහින් ද?![]()
අහ ඇවිත්නෙ![]()
නැහැ එයාලට ඒක දරාගන්න සෑහෙන්න වෙහෙසෙන්න ඕන
හොරා වගේ බලාගෙන ඉන්නෙ...
මම් ප්රශ්නයක් ඇහුව වගේ මතකයි උත්තරත් නෑ...

ඔබ මලක් වෙලා වන අරණේ පිපේවී
මා සුළං රැළක් වී ඔබ පිස හමාවී
පුර සඳක් වෙලා ඔබ අහසේ දිලේවී
මා ගඟක් වෙලා සඳ එළියේ ගලාවී
![]()
නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා..
නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
මටත් බැලුනාද මන්දා ඉබේ හැරිලා......
♪ ♪ ♫ ♪ ♫


විද්යාත්මකව කාන්තාවන්ට දරාගැනීමේ ශක්තිය වැඩියි. පිරිමි අයට ඒව හිතන්නවත් බෑ.
මේක බෑ මහතා වැඩි.. ටිකක් කෙට්ටු වෙන්න ඕන![]()
![]()
නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා..
නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
මටත් බැලුනාද මන්දා ඉබේ හැරිලා......
♪ ♪ ♫ ♪ ♫


![]()
නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා..
නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
මටත් බැලුනාද මන්දා ඉබේ හැරිලා......
♪ ♪ ♫ ♪ ♫
මේ මේකප් බොට්ටු දාන්නෙ...
