සදේ ඔබ ඇයිද මේ යාමේ.... අහස කරා නැගුනේ....
එතකොට සදට ආදරේ හිතුනම....?
දැන් ඔය එකකවත් අවේලාවක් කියල නැහැනෙ. ඔන්න කිවුවනම් සඳ දවල් පෑයුව කියල

සදේ ඔබ ඇයිද මේ යාමේ.... අහස කරා නැගුනේ....
එතකොට සදට ආදරේ හිතුනම....?

සදේ ඔබ ඇයිද මේ යාමේ.... අහස කරා නැගුනේ....
එතකොට සදට ආදරේ හිතුනම....?
මොකක්ද ප්රශ්නේහොයාගන්න බැරිඋනානේ
ඒකනේමේවා දැකලා තරහ වෙයිද මන්දා
සම්මත වචන උනාට මන් දැක්කේ කුණුහරුප වගේ![]()
කෙල්ල හොදයි දිග තද නිල් ගවුමක් අන්දලා ගත්තනම්...![]()



හික්... හික්..... හික්.....
හත්තිලව්වේ ඉන්න කෙල්ලො එපැයි දාන්න... මොකෝ දිග පළල උස දීල අල්මාරි හදන්න වගේ හදන්න පුලුවන්ද.... කෙල්ලෙක් ඉන්නවනම් දෙන්න මම දාන්නම්
එහෙම ෆිලින් නං එනවා තමයි.... ෆීමෙල් වොයිස් එක ලස්සනයිආශා බෝස්ලේ වගේ
විෂුවල් එකට හරියන්නේ නෑ![]()
උබ හොරා වගේ යුටුබ් විව්ස් ගන්නනේ හදන්නේ.. සාරා අක්කට කොට ගවුමක් අන්දලා



