එතනත් තියෙන්නේ බල අරගලයක්...
ඒක ඇත්ත... ඇමරිකාව හැම තිස්සේම හිතන්නේ උන් තමයි ලෝකේ බලවත්ම රාජ්ය කියලා.... ඒක රැකගන්න උන් මොන මොනවා හරි කරනවා....
එතනත් තියෙන්නේ බල අරගලයක්...
ඔව් මාත් ඩොකි වල දැකලා තියෙනවා
කොහොමත් ඒ ගොල්ලෝ ප්ර්තුවිය්ට ඇතුළුවෙන පිටවෙන දේවල් ගැන ලොකු අවධානෙකින් ඉන්නවා.
රුසියාව, චිනේ වගේ රටවල් උනත් නිකන් ඉදි කියලා හිතන්න බෑ
ලෝකෙම එකට එක්කහු වෙනවා කියන එකනම් දන්නේ නැ
පිටසක්වල බලපෑමක් ආවොත් මුහුණ දෙන්න ඇමෙරිකාව වැඩපිළිවෙලක් ගෙනියනවා අනිවාර්යෙන්
ඒන්ෂන් ඒලියන්ස් බැලුවද (ඩොක්යුමන්ටරි)
මට නම් ඒගැන අදහසක් ඇත්තටම නෑ....![]()
විචාරද විනාශද![]()

ඔව් මාත් ඩොකි වල දැකලා තියෙනවා
කොහොමත් ඒ ගොල්ලෝ ප්ර්තුවිය්ට ඇතුළුවෙන පිටවෙන දේවල් ගැන ලොකු අවධානෙකින් ඉන්නවා.
රුසියාව, චිනේ වගේ රටවල් උනත් නිකන් ඉදි කියලා හිතන්න බෑ
එහෙම ආක්රමණයකට ආවොත් ඉතින් පැහැදිලි ව ම වෙන්නෙ ආක්රමණයේ ගොදුරක් වෙන එක. මොක ද දැනට අපේ තියෙන එක තාක්ෂණයකින්වත් එහෙම තියෙනව කියල හොයාගෙන නැහැනෙ. ඉතින් එයාල ඊට වඩා වෙනස් තක්ෂණයක් එක්කනෙ එනවනම් එන්න ඕන. ඉතින් වෙන්නෙ ආක්රමණය වීම. හැබැයි ඉතින් ඒ ආක්රමණ ඕන වෙන්නෙ නෑ මේ විදියට ගියොත්, දැනට ම අනතුරු අගවල තියෙන පරිදි ලෝකය නිකන් ම විනාශ වෙනව. තාම කබොල්ල විතරයි හානියක් නොවී තියෙන එක ම දේ. අනිත් සේරම පරිසරය හානිවෙලා තියෙන්නෙ.

නෑ බන්....මේකේ ත්රෙඩ් එකක් දැකල නිකමට හිතුනේ.
ඇමෙරිකාවට උනත් මුහුණ දෙන්න පුළුවන් එක්කෝ පෘතුවියට වඩා පහල මට්ටමේ හෝ සම මට්ටමේ ජීවින් එක්ක.
අපිට දකින්න පුළුවන් මට්ටමේ දුරකින් ජීවයක් නෑනේ. ( මම අදහස් කලේ අපේ සොලාර් සිස්ටම් එක හෝ ඊට ටිකක් ඈතින්.) එහෙම නම් ලොකු දුරක් ගෙවාගෙන මෙහෙට එන්න පුළුවන් ජීවින් කියන්නේ , යුද්ධෙට කඩු පොලු උස්සන් එන්නේ නෑනේ.අනිවාර්යයෙන්ම අපිට වඩා දියුණු වෙන්න ඕනෙනේ.
එහෙම උනොත් උන් මුලින්ම ගහන්නෙත් ඇමෙරිකාවට.
එහෙම ආක්රමණයක් ආවොත් උනුත් එක්ක ගිවිසුමකට ඇවිල්ලා උන්ගේ තාක්ෂණයත් අරගෙන ලෝකේ තවත් දියුණු කරන්න පුලුවන්නම් ඒක තමයි හොඳ.....
ලංකාවේ අයනම් පොරකයි පිටසක්වලයෙක්ව පොදු අපේක්ෂකයා කරලා ජනාධිපති කරන්න....![]()
ඒත් ඉතින් දැන් රටවල් අතරවත් සමඟියක් නැතුව කොහො ද ඕව කරන්නෙ.එවා විනාශ නම් ඉතින් ආයෙ අහන්න එපා මගෙන් කිසිම සිංදුවක් ගැන මගෙ අදහසක් හො තෙරුමක්.................![]()

එවා විනාශ නම් ඉතින් ආයෙ අහන්න එපා මගෙන් කිසිම සිංදුවක් ගැන මගෙ අදහසක් හො තෙරුමක්.................![]()

ආක්රමණය කියන වචනය අනුවයි මං කිවුවෙ. එහෙම නැතුව ඉතින් සාමයෙන් සමඟියෙන් ඉන්න එන අයනම් ඉතින් ඔයා කියන දේවල් කරන්න පුළුවන් වෙයි.ඒත් ඉතින් දැන් රටවල් අතරවත් සමඟියක් නැතුව කොහො ද ඕව කරන්නෙ.

ඔව් උබ කියන එක හරි
අපිට ආටැක් එකකට එනවනම් ගොඩක් දුරට අපිට වඩා දියුණු කොට්ටසයක් වෙන්න ඕනේ
ඒ වගේම උන් එකපාර ගහන්න එයි කියලා හිතන්න අමාරුයි
මුලින් පෘතුවියට පණිවිඩ එවයි
සමහරවිට උන් අපෙන් යටත් වෙන්න කියලා ඉල්ලන්නත් පුළුවන්

එහෙම ආක්රමණයක් ආවොත් උනුත් එක්ක ගිවිසුමකට ඇවිල්ලා උන්ගේ තාක්ෂණයත් අරගෙන ලෝකේ තවත් දියුණු කරන්න පුලුවන්නම් ඒක තමයි හොඳ.....
ලංකාවේ අයනම් පොරකයි පිටසක්වලයෙක්ව පොදු අපේක්ෂකයා කරලා ජනාධිපති කරන්න....![]()

එහෙම ආක්රමණයක් ආවොත් උනුත් එක්ක ගිවිසුමකට ඇවිල්ලා උන්ගේ තාක්ෂණයත් අරගෙන ලෝකේ තවත් දියුණු කරන්න පුලුවන්නම් ඒක තමයි හොඳ.....
ලංකාවේ අයනම් පොරකයි පිටසක්වලයෙක්ව පොදු අපේක්ෂකයා කරලා ජනාධිපති කරන්න....![]()

ඔව් උබ කියන එක හරි
අපිට ආටැක් එකකට එනවනම් ගොඩක් දුරට අපිට වඩා දියුණු කොට්ටසයක් වෙන්න ඕනේ
ඒ වගේම උන් එකපාර ගහන්න එයි කියලා හිතන්න අමාරුයි
මුලින් පෘතුවියට පණිවිඩ එවයි
සමහරවිට උන් අපෙන් යටත් වෙන්න කියලා ඉල්ලන්නත් පුළුවන්

එහෙම උනොත්....
සටන් කරන එකද හොඳ....
යටත් වෙන එකද?![]()
ඔව් ඔව් අර කලින් කියල කරන සප්රරයිස් පාටි වගේ කලින් කියල ඇවිත් ගහයි![]()

අපේ යහපාලන ආණ්ඩුව උන්ගෙනුත් ණයක් අරන් තමයි පස්ස බලන්නේ
Nailed it....![]()

එහෙම උනොත්....
සටන් කරන එකද හොඳ....
යටත් වෙන එකද?![]()
අපිට වඩා ලොකු බලයක් තියෙනවනම් අනිවා යටත් වෙන්න වෙනවා (මිනිස්සුන්ගේ යහපතට)
හැබැයි ලේසියෙන් ගේම අත්හරින එකකුත් නෑ
අපිට වඩා ලොකු බලයක් තියෙනවනම් අනිවා යටත් වෙන්න වෙනවා (මිනිස්සුන්ගේ යහපතට)
හැබැයි ලේසියෙන් ගේම අත්හරින එකකුත් නෑ
අනේ මන්දා ඉතින්....යටත් උනා කියලත් මොනවා කරන්නද ?නිකන් හරි උන් අපිව උන්ගේ නුපුරුදු ලෝකෙට ගෙනිච්චොත් මොකෑ පනලවත් දුවන්නයෑ.
මැරෙන කන් යුද්ධ කරන එක තමා මම අනුමත කරන්නේ.