~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඔව් එහෙම කරන්න. උපදෙස් දෙන්න අපිට දැනුමක් නෑනේ.
යහපතක් වෙන්න කියල ප්‍රාර්ථනා කරන්න තමා තියෙන්නේ.

අනෙ ඔව් ඩොඩෝ.....කොච්චර එවා හංගගෙන හොද මුන පෙන්වන් හිටියත් හිත අවුලෙන් ඉතින්......
 
sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව්....

    අක්කට ඉක්මනට හොඳවෙයි.....
    අද මොකද වෙන්නේ.......
    දැන්නම් පට්ට කම්මැලී...
    ඊයෙනම් මාතෘකා ටිකක් ඇදිලා දවසම ඔහේ ගලාගෙන ගියා....:eek::eek:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අක්කට ඉක්මනට හොඳවෙයි.....
    අද මොකද වෙන්නේ.......
    දැන්නම් පට්ට කම්මැලී...
    ඊයෙනම් මාතෘකා ටිකක් ඇදිලා දවසම ඔහේ ගලාගෙන ගියා....:eek::eek:

    පරන පොස්ට් බලන්න..අද අපි සිංදු විචාර කලා.........
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මාතෘකාවක්ද ඕනේ......,

    මට දන්න කෙනෙක් උත්තරයක් දෙනවද?
    මෝඩ ප්‍රශ්නයක් වගේ හිතෙන්න පුළුවන්.

    කිසියම් අවස්ථාවකදී පෘතුවියෙන් බැහැර වෙනත් ආක්‍රමණිකයෝ පිරිසක් පෘතුවිය ආක්‍රමණයට ආවොත්, ඒ වෙනුවෙන් ලෝකෙට මොනම හරි වැඩපිළිවෙලක් තියෙනවද?
    ඒ කිව්වේ ලෝකෙම එක සන්ධානයකට ඇවිත් ආක්‍රමණයට මුහුණදෙනවා වගේ සිද්ධියක්.
    දැනට ලෝකේ එහෙම ගිවිසුමක් අත්සන් කරලා එහෙම තියෙනවද?
    ( නොර්වේ රටේ අධි ආරක්ෂිතව ලෝකේ දැනට පවතින සියලුම ධාන්‍යය වර්ග ගබඩා කරලා තියෙනවා, පෘතුවිය අහාර අර්බුදයකට මුහුණ දුන්නොත් ප්‍රයෝජනයට ගන්න )
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ ඔබ රැදී සිටින්නේ සංවාද මණ්ඩපය තුලයි.....
    මට ටිකක් නිදිමතයි....
    අද සීතලත් වැඩී...

    මන් නරක දෙයක් කිව්වේ නෑනේ :rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මාතෘකාවක්ද ඕනේ......,

    මට දන්න කෙනෙක් උත්තරයක් දෙනවද?
    මෝඩ ප්‍රශ්නයක් වගේ හිතෙන්න පුළුවන්.

    කිසියම් අවස්ථාවකදී පෘතුවියෙන් බැහැර වෙනත් ආක්‍රමණිකයෝ පිරිසක් පෘතුවිය ආක්‍රමණයට ආවොත්, ඒ වෙනුවෙන් ලෝකෙට මොනම හරි වැඩපිළිවෙලක් තියෙනවද?
    ඒ කිව්වේ ලෝකෙම එක සන්ධානයකට ඇවිත් ආක්‍රමණයට මුහුණදෙනවා වගේ සිද්ධියක්.
    දැනට ලෝකේ එහෙම ගිවිසුමක් අත්සන් කරලා එහෙම තියෙනවද?
    ( නොර්වේ රටේ අධි ආරක්ෂිතව ලෝකේ දැනට පවතින සියලුම ධාන්‍යය වර්ග ගබඩා කරලා තියෙනවා, පෘතුවිය අහාර අර්බුදයකට මුහුණ දුන්නොත් ප්‍රයෝජනයට ගන්න )

    ලෝකෙම එකට එක්කහු වෙනවා කියන එකනම් දන්නේ නැ
    පිටසක්වල බලපෑමක් ආවොත් මුහුණ දෙන්න ඇමෙරිකාව වැඩපිළිවෙලක් ගෙනියනවා අනිවාර්යෙන්
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    ඒන්ෂන් ඒලියන්ස් බැලුවද (ඩොක්යුමන්ටරි)
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මාතෘකාවක්ද ඕනේ......,

    මට දන්න කෙනෙක් උත්තරයක් දෙනවද?
    මෝඩ ප්‍රශ්නයක් වගේ හිතෙන්න පුළුවන්.

    කිසියම් අවස්ථාවකදී පෘතුවියෙන් බැහැර වෙනත් ආක්‍රමණිකයෝ පිරිසක් පෘතුවිය ආක්‍රමණයට ආවොත්, ඒ වෙනුවෙන් ලෝකෙට මොනම හරි වැඩපිළිවෙලක් තියෙනවද?
    ඒ කිව්වේ ලෝකෙම එක සන්ධානයකට ඇවිත් ආක්‍රමණයට මුහුණදෙනවා වගේ සිද්ධියක්.
    දැනට ලෝකේ එහෙම ගිවිසුමක් අත්සන් කරලා එහෙම තියෙනවද?
    ( නොර්වේ රටේ අධි ආරක්ෂිතව ලෝකේ දැනට පවතින සියලුම ධාන්‍යය වර්ග ගබඩා කරලා තියෙනවා, පෘතුවිය අහාර අර්බුදයකට මුහුණ දුන්නොත් ප්‍රයෝජනයට ගන්න )

    මට නම් ඒගැන අදහසක් ඇත්තටම නෑ....:baffled::baffled:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ලෝකෙම එකට එක්කහු වෙනවා කියන එකනම් දන්නේ නැ
    පිටසක්වල බලපෑමක් ආවොත් මුහුණ දෙන්න ඇමෙරිකාව වැඩපිළිවෙලක් ගෙනියනවා අනිවාර්යෙන්
    ඔව්. උන්ට කරන්න වෙන වැඩක් ඇත්තේම නෑ......
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලෝකෙම එකට එක්කහු වෙනවා කියන එකනම් දන්නේ නැ
    පිටසක්වල බලපෑමක් ආවොත් මුහුණ දෙන්න ඇමෙරිකාව වැඩපිළිවෙලක් ගෙනියනවා අනිවාර්යෙන්

    ඇමරිකාවෙ එහෙම වැඩපිලිවෙලක් තියෙනව දැනටත් මං හිතන්නෙ. විශේෂයෙන් සැටලයිට් ආරක්ෂාවට වගේ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇමරිකාවෙ එහෙම වැඩපිලිවෙලක් තියෙනව දැනටත් මං හිතන්නෙ. විශේෂයෙන් සැටලයිට් ආරක්ෂාවට වගේ.

    ඔව් මාත් ඩොකි වල දැකලා තියෙනවා
    කොහොමත් ඒ ගොල්ලෝ ප්ර්තුවිය්ට ඇතුළුවෙන පිටවෙන දේවල් ගැන ලොකු අවධානෙකින් ඉන්නවා.
    රුසියාව, චිනේ වගේ රටවල් උනත් නිකන් ඉදි කියලා හිතන්න බෑ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාතෘකාවක්ද ඕනේ......,

    මට දන්න කෙනෙක් උත්තරයක් දෙනවද?
    මෝඩ ප්‍රශ්නයක් වගේ හිතෙන්න පුළුවන්.

    කිසියම් අවස්ථාවකදී පෘතුවියෙන් බැහැර වෙනත් ආක්‍රමණිකයෝ පිරිසක් පෘතුවිය ආක්‍රමණයට ආවොත්, ඒ වෙනුවෙන් ලෝකෙට මොනම හරි වැඩපිළිවෙලක් තියෙනවද?
    ඒ කිව්වේ ලෝකෙම එක සන්ධානයකට ඇවිත් ආක්‍රමණයට මුහුණදෙනවා වගේ සිද්ධියක්.
    දැනට ලෝකේ එහෙම ගිවිසුමක් අත්සන් කරලා එහෙම තියෙනවද?
    ( නොර්වේ රටේ අධි ආරක්ෂිතව ලෝකේ දැනට පවතින සියලුම ධාන්‍යය වර්ග ගබඩා කරලා තියෙනවා, පෘතුවිය අහාර අර්බුදයකට මුහුණ දුන්නොත් ප්‍රයෝජනයට ගන්න )

    එහෙම ආක්‍රමණයකට ආවොත් ඉතින් පැහැදිලි ව ම වෙන්නෙ ආක්‍රමණයේ ගොදුරක් වෙන එක. මොක ද දැනට අපේ තියෙන එක තාක්ෂණයකින්වත් එහෙම තියෙනව කියල හොයාගෙන නැහැනෙ. ඉතින් එයාල ඊට වඩා වෙනස් තක්ෂණයක් එක්කනෙ එනවනම් එන්න ඕන. ඉතින් වෙන්නෙ ආක්‍රමණය වීම. හැබැයි ඉතින් ඒ ආක්‍රමණ ඕන වෙන්නෙ නෑ මේ විදියට ගියොත්, දැනට ම අනතුරු අගවල තියෙන පරිදි ලෝකය නිකන් ම විනාශ වෙනව. තාම කබොල්ල විතරයි හානියක් නොවී තියෙන එක ම දේ. අනිත් සේරම පරිසරය හානිවෙලා තියෙන්නෙ.