අපෙන් අහන්න බෑනේ![]()
ඔය දෙන්න සෑහෙන්න ගස් ගැන දන්නව වගේ...![]()

මෙහෙමයි ඉතින්......සමහර වැරදි තියෙ පුරුද්දට කරන..වේලාවකට එවා නොකර බැ.....![]()

ඉඩම අනුව තමයි බලන්න වෙන්නෙ ඔයාට. මොක ද සමහර ගස්වල සෑහෙන දිගට මුල් යනව. සමහර ගස් තියෙනව සෑහෙන උසට වැවෙනව. ලස්සන හා ප්‍රයෝජනය කියන දේවල් වලින් වැඩිය වැදගත් වෙන්නෙ මොනව ද කියන එකත් වැදගත්නෙ.
තව ඉතින් වාස්තු විද්‍යාව ගැන බලනවනම් ඒව අනුවත් සිටවන්න හොඳ ගස් හා සිටවන්න හොඳ නැති ගස් කියල තියෙනව මං හිතන්නෙ. (ගෙදර ඉන්න අයගෙ මනස අනුව තමයි ඒකත් වැඩිපුර බලපාන්නෙ. )
හැබැයි බට් කරල තියෙන පළතුරු ගස් වගේ ඒව වවන්න පුළුවන්. අඹ, රඹුටන්, අලිගැට පේර වගේ. හැබැයි උළු දාල තියෙන ගෙයක්නම් වඳුරො ඉන්නවනම් කේස්
කුඹුක්, සුදු හඳුන්, රත් හඳුන් වගේ ගස් ඉතින් මං හිතන්නෙ වැඩිය උස යන්නෙ නෑ. ෂුවර් නෑ හැබැයි.
ඇක්ටේරියා, සේපාලිකා වගේ ගස්වර්ග ඉතින් මල් පිපුණ ම සුවඳයි.



ඔයා දවසම මෙකෙ හිටියෙ නොගිය නිසා නේ...............

ඒක තමයි කිව්වේ ඒවා වැරදි නෙමේ පුරුදු කියලා![]()
නියමයි
අලිගැට පේර වවන්න පුලුවන්ද කොළඹ පළාත්වල?? මන් කැමතිම පළතුරක්![]()