~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දැකල තියෙනවා

    සිරාවට කොහෙදිද ?
    මම උන්නේ කිව්ව විදිහට උඹ අඳුරනවා ඇති කියල.....

    ඔය පොටෝ වලට චැසිය ඇද කරන්, දිව උලුක් කරන්, ගල චුට්ටක් පෙන්නගෙන ඉන්න කෙල්ලෝ අති බහුතරය ඇතුලතින් හරි ගොන්.
    සෝෂල් මීඩියා කියන්නේ උන්ට හොඳ ප්ලැට්ෆෝර්ම් එකක්.
    නිකමට හිතපන් ඔතන ඇටෙන්ෂන් එක නැත්තම් ඔහොම කරනවද ? නෑනේ.
    මම දැකල තියෙනවා සමහර කෙල්ලෝ උදෙන්ම නැගිටලා ජිම් ගිහින්,ඊට පස්සේ ක්ලාස් ගිහින් හවසට පොඩි උන් දෙතුන් දෙනෙක්ට උගන්නලා රෑට ගෙදර වැඩත් කරලා පට්ට බැලන්ස් එකේ ජීවත් වෙන.එහෙම කට්ටියගේ ජීවිතේ සම්පුර්ණ වෙන්න අවශ්‍ය කාරණා එයාල විසින්ම ලඟා කරගෙන තියෙන්නේ.
    එහෙම උදවියට ඔය බොරු අවධානය ඕනේ නෑ.... :yes::yes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    සිරාවට කොහෙදිද ?
    මම උන්නේ කිව්ව විදිහට උඹ අඳුරනවා ඇති කියල.....

    ඔය පොටෝ වලට චැසිය ඇද කරන්, දිව උලුක් කරන්, ගල චුට්ටක් පෙන්නගෙන ඉන්න කෙල්ලෝ අති බහුතරය ඇතුලතින් හරි ගොන්.
    සෝෂල් මීඩියා කියන්නේ උන්ට හොඳ ප්ලැට්ෆෝර්ම් එකක්.
    නිකමට හිතපන් ඔතන ඇටෙන්ෂන් එක නැත්තම් ඔහොම කරනවද ? නෑනේ.
    මම දැකල තියෙනවා සමහර කෙල්ලෝ උදෙන්ම නැගිටලා ජිම් ගිහින්,ඊට පස්සේ ක්ලාස් ගිහින් හවසට පොඩි උන් දෙතුන් දෙනෙක්ට උගන්නලා රෑට ගෙදර වැඩත් කරලා පට්ට බැලන්ස් එකේ ජීවත් වෙන.එහෙම කට්ටියගේ ජීවිතේ සම්පුර්ණ වෙන්න අවශ්‍ය කාරණා එයාල විසින්ම ලඟා කරගෙන තියෙන්නේ.
    එහෙම උදවියට ඔය බොරු අවධානය ඕනේ නෑ.... :yes::yes:

    සිරාවටම බං.... දිව උලුක්කරන් පුප දික්කරන් ෆොටෝ දාන් උන්ගේ ඇතුලෙන් ගන්න දෙයක් නෑ... ඇතුල තනිකරම හිස්....