මෙහෙත් එහෙම තමා.... මෙඩිකල් යුසේජ් වලට පාවිච්චි කරන්න පුලුවන් කම තිබුණා...ඕක හෙළ වේද ද්‍රව්‍යක්
හ්ම් කතරගම නෙවෙයි හොඳම ඒවා තියෙන්නේ සෙල්ලකතරගමමටත් කතරගමින් හොඳ දොදොල් කුට්ටියක් හම්බුණා....


හ්ම් දැන් ඕන මගුලකට පුළුවන් නේදමෙහෙත් එහෙම තමා.... මෙඩිකල් යුසේජ් වලට පාවිච්චි කරන්න පුලුවන් කම තිබුණා...
ජෝන් කීල්ස් එකත් එක්ක අපේ ඔෆිස් එක වැඩ කරනවා
දැකල තියෙනවා


එල එල... මටත් වැඩ ගොඩ ගැහිලා....
සිරාවට කොහෙදිද ?
මම උන්නේ කිව්ව විදිහට උඹ අඳුරනවා ඇති කියල.....
ඔය පොටෝ වලට චැසිය ඇද කරන්, දිව උලුක් කරන්, ගල චුට්ටක් පෙන්නගෙන ඉන්න කෙල්ලෝ අති බහුතරය ඇතුලතින් හරි ගොන්.
සෝෂල් මීඩියා කියන්නේ උන්ට හොඳ ප්ලැට්ෆෝර්ම් එකක්.
නිකමට හිතපන් ඔතන ඇටෙන්ෂන් එක නැත්තම් ඔහොම කරනවද ? නෑනේ.
මම දැකල තියෙනවා සමහර කෙල්ලෝ උදෙන්ම නැගිටලා ජිම් ගිහින්,ඊට පස්සේ ක්ලාස් ගිහින් හවසට පොඩි උන් දෙතුන් දෙනෙක්ට උගන්නලා රෑට ගෙදර වැඩත් කරලා පට්ට බැලන්ස් එකේ ජීවත් වෙන.එහෙම කට්ටියගේ ජීවිතේ සම්පුර්ණ වෙන්න අවශ්‍ය කාරණා එයාල විසින්ම ලඟා කරගෙන තියෙන්නේ.
එහෙම උදවියට ඔය බොරු අවධානය ඕනේ නෑ....![]()