ඔය තියෙන්නෙ ඉස්ටුට කලින්...ඔයාටම දෙන්නන් පස්සෙ මුන් හයිජැක් කරයි දැන් රිලීස් කරල![]()
ඔව් ඔව්.

ඔය තියෙන්නෙ ඉස්ටුට කලින්...ඔයාටම දෙන්නන් පස්සෙ මුන් හයිජැක් කරයි දැන් රිලීස් කරල![]()

pagawa gannathi unama mada gahanawa ithin
දැන් ශේප් වෙන්න වෙන්න බැරි නැති කතාවක් කියනව ගොබ්බය![]()

හරි හරි අනිත් උන්ට පේන්න දෙන්නේ නැ
ශේප් එකේ ඇත යටින් දෙන්නේ
කටුස්සා තමා අපිට ඕවා කියලා දුන්නේ

ඒ කියන්නේ දැන් අයිස් පෙට්ටිය == මහා භාණ්ඩාගාරය, හඳ මාමා == මහ බැංකු අධිපති![]()

ජීවිතය නම් කිමැයි.....
ජීවිතය නම් කිමැයි කියා දෙන්නේ ඔබයි
අනුන් සෙත උදෙසා තමන් සුව නොතකා
දිවිය කැපකළ උතුම් මිනිසුනි
මිනිස්කම නම් කිමැයි කියා දෙන්නේ ඔබයි
කලු ලියුම්.................![]()

දැන් ශේප් වෙන්න වෙන්න බැරි නැති කතාවක් කියනව ගොබ්බය![]()
පෞ කව්ද දන්නේ නෑ.. ගැලපෙන්නේ නැති ගොබ්බ කතා කියල දැන් ශේප් වෙන්න හදන්නේ![]()

එළ එළ
අහ මමනම් දැන් අහැවුවෙ ඔයා මේ කෝවිලක් මතක් කළ නිසා සිංදුවක් මතක් වුණා ඒක.
පිච්ච කැකුළු මල් මාලය කොණ්ඩෙ පළන්ඳා සුවඳට වැල්ල දිගේ කෝවිල් ගිය තංගමනී නංගියේ
අම්ම අප්ප කොයි ගිහින් ද ඇයි තනිය ම පන්සලේ අර සුවඳ හමන පිච්චි කැකුළු කෝ අද උඹෙ කොණ්ඩෙය
අම්ම අප්ප ගියා උදෙන් වැඩට මාලු වාඩියෙ මහ මුහුද ඇවිත් දෝරෙ ගියා වාඩියවත් නෑ එහේ
වෙච්ච කරච්චල් කියන්න සාමිත් නෑ කෝවිලේ ලොකු හාමුදුරුවො අපට ඇවිත් ඉන්න කීව පන්සලේ
ඒ කියන්නේ දැන් අයිස් පෙට්ටිය == මහා භාණ්ඩාගාරය, හඳ මාමා == මහ බැංකු අධිපති![]()
අයිස්පලමක් අරන් වැඩේ ශෙප් කරමු නේද....

කළු ලියුම් හැදුනෙත් උඹ නිසා තමයි.. රහසක් රකින්නැ බෑනේ.. බජාර් එකේ ලලක්කා වගේ වටේට කියවනවනේ![]()
බෑ බෑ ඒ මනුස්සයට රාජකාරිය කරන්න දෙන්න...![]()