~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දැන් ශේප් වෙන්න වෙන්න බැරි නැති කතාවක් කියනව ගොබ්බය :dull:

    පෞ කව්ද දන්නේ නෑ.. ගැලපෙන්නේ නැති ගොබ්බ කතා කියල දැන් ශේප් වෙන්න හදන්නේ :oo::oo:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හරි හරි අනිත් උන්ට පේන්න දෙන්නේ නැ
    ශේප් එකේ ඇත යටින් දෙන්නේ
    කටුස්සා තමා අපිට ඕවා කියලා දුන්නේ

    katus mage nama wikunala salli aranda?:confused:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඒ කියන්නේ දැන් අයිස් පෙට්ටිය == මහා භාණ්ඩාගාරය, හඳ මාමා == මහ බැංකු අධිපති :baffled:

    අන්න ඔයාට තේරුණා මම එන්න හදන තැන :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජීවිතය නම් කිමැයි.....
    ජීවිතය නම් කිමැයි කියා දෙන්නේ ඔබයි
    අනුන් සෙත උදෙසා තමන් සුව නොතකා
    දිවිය කැපකළ උතුම් මිනිසුනි
    මිනිස්කම නම් කිමැයි කියා දෙන්නේ ඔබයි

    මිනිසා සුවඳයි මල සේ
    නුවනින් එළියයි හිරු සේ
    පරවී වැටිලා ඒ හිරු මල මේ දෙරණේ
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කලු ලියුම්.................✉️✉️✉️✉️✉️✉️✉️✉️

    කළු ලියුම් හැදුනෙත් උඹ නිසා තමයි.. රහසක් රකින්නැ බෑනේ.. බජාර් එකේ ලලක්කා වගේ වටේට කියවනවනේ :angry::angry::angry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැන් ශේප් වෙන්න වෙන්න බැරි නැති කතාවක් කියනව ගොබ්බය :dull:

    පෞ කව්ද දන්නේ නෑ.. ගැලපෙන්නේ නැති ගොබ්බ කතා කියල දැන් ශේප් වෙන්න හදන්නේ :oo::oo:

    ලව් එක :love::rolleyes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එළ එළ :D

    අහ මමනම් දැන් අහැවුවෙ ඔයා මේ කෝවිලක් මතක් කළ නිසා සිංදුවක් මතක් වුණා ඒක.

    පිච්ච කැකුළු මල් මාලය කොණ්ඩෙ පළන්ඳා සුවඳට වැල්ල දිගේ කෝවිල් ගිය තංගමනී නංගියේ
    අම්ම අප්ප කොයි ගිහින් ද ඇයි තනිය ම පන්සලේ අර සුවඳ හමන පිච්චි කැකුළු කෝ අද උඹෙ කොණ්ඩෙය
    අම්ම අප්ප ගියා උදෙන් වැඩට මාලු වාඩියෙ මහ මුහුද ඇවිත් දෝරෙ ගියා වාඩියවත් නෑ එහේ
    වෙච්ච කරච්චල් කියන්න සාමිත් නෑ කෝවිලේ ලොකු හාමුදුරුවො අපට ඇවිත් ඉන්න කීව පන්සලේ

    කවුද කියන්නෙ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ කියන්නේ දැන් අයිස් පෙට්ටිය == මහා භාණ්ඩාගාරය, හඳ මාමා == මහ බැංකු අධිපති :baffled:

    සිංගපූරු යන්න වෙන සිද්ධියක්
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කළු ලියුම් හැදුනෙත් උඹ නිසා තමයි.. රහසක් රකින්නැ බෑනේ.. බජාර් එකේ ලලක්කා වගේ වටේට කියවනවනේ :angry::angry::angry:

    මම මොකුත් කිව්වෙ නෑ...පෙන්නහන් කොහෙ හරි මම කියල තියන එකක්...ඔප්පු කරොත් මේ ඇමතිකම් තනතුරු තානාන්තර අතාරිනව..
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බෑ බෑ ඒ මනුස්සයට රාජකාරිය කරන්න දෙන්න... :oo::oo::oo:

    හා එහෙනම්..................කො මේ phi මහත්තයා...පල් වෙච්ච අයිස්පලමක් ගැන පැමිනිල්ලක් තියෙනවා............