katus mage nama wikunala salli aranda?![]()
පගාව දෙනහැටි ටියුශන් කරනව මේ දවස්වල...
katus mage nama wikunala salli aranda?![]()
මම මොකුත් කිව්වෙ නෑ...පෙන්නහන් කොහෙ හරි මම කියල තියන එකක්...ඔප්පු කරොත් මේ ඇමතිකම් තනතුරු තානාන්තර අතාරිනව..



හා එහෙනම්..................කො මේ phi මහත්තයා...පල් වෙච්ච අයිස්පලමක් ගැන පැමිනිල්ලක් තියෙනවා............


අපි දැනට Phi කෙනෙක් පත් කරලා නෑ ඉදිරි කාලයේදී එක අපගේ ඇමති මණ්ඩලය හරහා සිදු කෙරෙයි...![]()

කෝ කෝ පෙන්නහන් බලන්න...![]()


දැන් ඉතින් කහන්නේ නෑ ආයිමත් ඕක පෙරලා පෙරලා බලන්න.. හචිම ගියාට පස්සේ නහය තද කරලා වැඩක් නෑනේ![]()

හරි බඩුවනෙ රට්ටුන්ට එලිවෙන්නම...![]()



දැන් ඉතින් කහන්නේ නෑ ආයිමත් ඕක පෙරලා පෙරලා බලන්න.. හචිම ගියාට පස්සේ නහය තද කරලා වැඩක් නෑනේ![]()
ඇයි අර djnick ඉන්නෙ.........![]()

කජු දාල චොකලට් තවරපු අයිස් ක්රීම් තියෙනවා හිටං එයින් එකක් දෙනවා 

"හචිම ගියාට පස්සේ නහය තද කරලා වැඩක් නෑනේ"
පට්ට කියමන.... හික්.. හික්... හික්... හැබැයි හචිම යන්න කලින් නහය තඩකරගෙන හිටියොත් බොක්ක පුපුරනව නේ



