ටෙලිකොම් එකෙන් බැහැ බන් මාසෙම රන් කරන්න
නාට්ටි සේරම ටික බලනවා නේ
නෝනා![]()
ආදරය... ආදරය දෛවය නුරාව වෙනුවට දායාව වෑහෙන එකක් දාන්න
වෙලාව අඩු නිසා කරන්න අමාරුයි නැත්නම් ගේමක් දෙන්න තිබ්බ
කිලර් ගොයියා නම් ඕපන් බැට් කරනවනේ.....
අඩේ සිරාවට කටුස් දැක්කේ නෑනේ...අද උදේ ආවද මේ පැත්තේ?![]()
කිලර් ගොයියා නම් ඕපන් බැට් කරනවනේ.....
අඩේ සිරාවට කටුස් දැක්කේ නෑනේ...අද උදේ ආවද මේ පැත්තේ?![]()
ඒ මොක ද?
තුනක් තියෙනවා බන්කනෙක්ශන් කීයක් තියනවද ගෙදර...නැත්තන් එක්ස්ට්රා ඩේට ගන්නවද ටෙලිකොම්
මදි මදි තව ටිකක් ස්පීඩ් වෙන්න ඕන....




තව කොච්චර වැඩ කියලා තියෙනවද?වෙලාව අඩු නිසා කරන්න අමාරුයි නැත්නම් ගේමක් දෙන්න තිබ්බ
ගොඩක් වෙලාවට උදේ, දවල් සෙෂන් දෙකම මිස් වෙනවනේ....
ඒ පාඩුව රෑට විතරක් ප්ලේ කරලා පියවන්න අමාරුයි...
එහෙම නම් මහ පාන්දර වෙනකන් අර නයිස් බිස්කට් එක්ක ප්ලේ කරන්න ඕනේ.
එතකොට නිදා ගන්න වෙන්නේ නෑනේ...
මට first 11 ඇතුලට ආව නම් ඇති.
(අද කාලේ ගොඩක් ප්ලේයර්ස් ලා දත කන්නෙත් ඇතුලට එන්න මිසක් මැච් දිනන්න නෙමේනේ.)

දරුනු වෙන්න එපා කියල දරුනු නොවී කියද්දි කොහොමද දරුනු වෙන්නෙ
තුනක් තියෙනවා බන්
නැහැ එක්ස්ට්රා ජී.බී ගන්නෙ නැහැ