~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ටෙලිකොම් එකෙන් බැහැ බන් මාසෙම රන් කරන්න

නාට්ටි සේරම ටික බලනවා නේ
නෝනා :P

කනෙක්ශන් කීයක් තියනවද ගෙදර...නැත්තන් එක්ස්ට්‍රා ඩේට ගන්නවද ටෙලිකොම්
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරය... ආදරය දෛවය නුරාව වෙනුවට දායාව වෑහෙන එකක් දාන්න

    පසිඳුරන් පිනවූ මේ මනු ලොවේ ඉපදී
    සැනසුමක් කියලා හිතාලා ගණඳුරෙන් රැවටී
    මිරිඟුවක් සොයාලා දිවා රෑ මීවිතෙන් සැනහී
    ලෝ සතුන් යනවා නිමක් නෑ මෝහයේ දැවටී
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    කිලර් ගොයියා නම් ඕපන් බැට් කරනවනේ.....:yes:

    අඩේ සිරාවට කටුස් දැක්කේ නෑනේ...අද උදේ ආවද මේ පැත්තේ?
    :confused:
    වෙලාව අඩු නිසා කරන්න අමාරුයි නැත්නම් ගේමක් දෙන්න තිබ්බ
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    කිලර් ගොයියා නම් ඕපන් බැට් කරනවනේ.....:yes:

    අඩේ සිරාවට කටුස් දැක්කේ නෑනේ...අද උදේ ආවද මේ පැත්තේ?
    :confused:

    ඌ දැන් මණ්ඩපේ පැත්තට එන්නේ නෑ....
    භාණ්ඩාගාරය හිස් කරලා පැන්නා...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම විතරක් නම් ඕක ශේප් මචෝ

    QX1PZMH.png

    Dialog ?
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :rolleyes::rolleyes::rolleyes: මදි මදි තව ටිකක් ස්පීඩ් වෙන්න ඕන....


    ගොඩක් වෙලාවට උදේ, දවල් සෙෂන් දෙකම මිස් වෙනවනේ....:sorry::sorry:
    ඒ පාඩුව රෑට විතරක් ප්ලේ කරලා පියවන්න අමාරුයි...
    එහෙම නම් මහ පාන්දර වෙනකන් අර නයිස් බිස්කට් එක්ක ප්ලේ කරන්න ඕනේ.
    එතකොට නිදා ගන්න වෙන්නේ නෑනේ...
    මට first 11 ඇතුලට ආව නම් ඇති.:P:P


    (අද කාලේ ගොඩක් ප්ලේයර්ස් ලා දත කන්නෙත් ඇතුලට එන්න මිසක් මැච් දිනන්න නෙමේනේ.)
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ගොඩක් වෙලාවට උදේ, දවල් සෙෂන් දෙකම මිස් වෙනවනේ....:sorry::sorry:
    ඒ පාඩුව රෑට විතරක් ප්ලේ කරලා පියවන්න අමාරුයි...
    එහෙම නම් මහ පාන්දර වෙනකන් අර නයිස් බිස්කට් එක්ක ප්ලේ කරන්න ඕනේ.
    එතකොට නිදා ගන්න වෙන්නේ නෑනේ...
    මට first 11 ඇතුලට ආව නම් ඇති.:P:P


    (අද කාලේ ගොඩක් ප්ලේයර්ස් ලා දත කන්නෙත් ඇතුලට එන්න මිසක් මැච් දිනන්න නෙමේනේ.)

    :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දරුනු වෙන්න එපා කියල දරුනු නොවී කියද්දි කොහොමද දරුනු වෙන්නෙ

    එතකොට දරුණු වෙන්න එපා කියල දරුණු වෙලා කිවුවොත් දරුණු වෙනව ද?
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    තුනක් තියෙනවා බන්

    නැහැ එක්ස්ට්‍රා ජී.බී ගන්නෙ නැහැ

    එක්ස්ට්‍රා ගන්න එක පාඩුයි නෙහ් ඊට හොදයි එස් එල් ටී 4ජී එකක් ගන්නව...