ඡන්ද ඉල්ලන්න පුළුවන් වයස 26 සිට 55 වෙනකන් සීමා කරන්න ඕන. ඡන්ද දාන්නත් ඒ වගේ සීමාවක් ගෙනාවනම් වැඩිය හොඳයි.
අදහස හොඳයි. ඒත් හැමවෙලේම හොඳට හිටියි කියන්න බෑ.....
පාර්ලිමේන්තු මන්ත්රී වරුන්ට රිටයමන්ට් ඒජ් එකක් දුන්නා නම් හොඳයි. 65 වගේ...
ඡන්ද ඉල්ලන්න පුළුවන් වයස 26 සිට 55 වෙනකන් සීමා කරන්න ඕන. ඡන්ද දාන්නත් ඒ වගේ සීමාවක් ගෙනාවනම් වැඩිය හොඳයි.
ඒක තමයි කිවුවෙ. 60-65 පස්සෙ වගේ වැඩක් කරන්න අමාරුයිනෙ හරිනම්.
Etakota wimalla bihiwei. Rajaye ayatana wala niladarinta waradim wadi wwei
වැඩක් කරන්නත් අමාරුයි... පරණ අදහස් වලින් ගොඩ යෑමක් නෑ.... පරණ අය ඕන නං වෙනම උපදේශන මණ්ඩලයක් තියාගන්නවා.... පාලනය සහ තීරණ ගැනීම අනිත් අයට දීල

මන් නං යනවා.. චන්ද නාම ලේඛනේ මගේ නම තියෙන්නේ දෙවනියට![]()

අදහස හොඳයි. ඒත් හැමවෙලේම හොඳට හිටියි කියන්න බෑ.....
පාර්ලිමේන්තු මන්ත්රී වරුන්ට රිටයමන්ට් ඒජ් එකක් දුන්නා නම් හොඳයි. 65 වගේ...

ඒ අදහස හැබැයි ක්රියාවට නංවන්නනම් අනිත් දේවල් කරන්න වෙනව. දැන් තියෙන තත්වයන් අනුවනම් ඉතින් 65 අය යන්න ඕන තමයි. පිස්සුද බන්, උපදේශන මණ්ඩලයක් වත් ඕනේ නෑ.....කෙලිම්ම ගෙදර.![]()

මන් නං යනවා.. චන්ද නාම ලේඛනේ මගේ නම තියෙන්නේ දෙවනියට![]()

ඒ අදහස හැබැයි ක්රියාවට නංවන්නනම් අනිත් දේවල් කරන්න වෙනව. දැන් තියෙන තත්වයන් අනුවනම් ඉතින් 65 අය යන්න ඕන තමයි.

වැඩක් කරන්නත් අමාරුයි... පරණ අදහස් වලින් ගොඩ යෑමක් නෑ.... පරණ අය ඕන නං වෙනම උපදේශන මණ්ඩලයක් තියාගන්නවා.... පාලනය සහ තීරණ ගැනීම අනිත් අයට දීල
ගෘහ මූලික ලයිස්තුවෙ අම්මගෙ නම නෙවේද තියෙන්නෙ දෙවැනියට...![]()

කාටද රිදුනේ කෞරුද මිසින්ග් උනේ......©

කියන්න බෑ. දැන් තියෙන තත්වය අනුව ඒක වෙන්නත් පුළුවන්. එක්කෙනෙකුටවත් හරියට ආණ්ඩුවක් පිහිටවගන්න බැරිවුණොත් යයි ඒ වගේ එකකට.
mona wageමේකනෙ වැඩේ. දැන් පරණ අය තමයි ලංකාවෙ වැඩිපුර ඉන්නෙ. එතකොට ඡන්දයකදිත් එයාලගෙ දායකත්වය සෑහෙන වැඩියි. එහෙම වුණා ම වෙන්නෙ දැන් කාලයට හොඳ දේට වඩා එයාලගෙ ආකල්ප තියෙන්නෙ අතීත දේවල් එක්ක.