ඔව් ඔව් දැන් ඉතින් ජනේලෙන් කෙල්ලෙක් බල බල හිත හිතා ඇති මොනා ද කියන්නෙ කියල.


ඒකෙ එහෙම එකක් පෙන්වනව ද? මං ඒක බලල නෑ. මං නාට්‍යය බලන්නෙ නෑ.
රුපවාහිනි එකේ කිව්ව නේ සහය පළ කරනවා කියලා
එළකිරිඑකේ නීති විශාරධයින් මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නඒකනෙ මං කිවුවෙ මට ජනාධිපති වෙන්න විතරයි ඕන කියල![]()
ඒ වුනාට මට නම් තවමත් සුවර් නෑ මෙදා පාරත් තොන්ඩුව හිර කලේ මහින්දගේ බෙල්ලටද කියල....
නිකමට 113 නැති වුනොත් මහින්දගේ මුළු පරම්පරාවේම දේශපාලනය ඉවරයි. හැබැයි ඒක සුවිසයිඩ් ගේමක් එහෙම නම්.

නෑ මේ මහින්දටම තමයි දෙන්නේ...එතන ෆයර් වර්ක්ස් දාලා එකේ ඇතුලෙ උන් රනිල්ගේ පින්තුර ගලවලා විසි කරලා


now people can bring anything through the customs u pethatic bitch![]()

මහින්දගේ බෙල්ලට තොන්ඩුව හිරකන්න ඕන නං... මෙලහට පාර්ලිමේන්තුව රැස් කරලා... ඇයි ඉතින් නොවැම්බර් 16ට කල් දැම්මේ... හැම තැනින්ම කිව්වනේ ව්‍යවස්ථාවට අනුව යන්න කියල..නෑ මේ මහින්දටම තමයි දෙන්නේ...


එතන ෆයර් වර්ක්ස් දාලා එකේ ඇතුලෙ උන් රනිල්ගේ පින්තුර ගලවලා විසි කරලා
ඔව් මටනම් මේ ගේම් එක පැහැදිලි වුනේ ඒ නාට්‍යයෙන් පස්සේ...නාට්‍යය බලන්නේ නැත්තම් අමුතුවෙන් ඒක බලන්න ඕනේ නෑ...ඔයාට තේරෙන ටික හොඳටම ඇති.
අපි වගේ මේ දේශපාලන ගේම් එක නොතේරෙන මිනිස්සුන්ට ඔලුවට ටොක්ක ඇනල පෙන්නුවේ.

බලන් ඉන්න වෙන්නේ අපිට....
අපි හරි මෝඩයි බන්.....![]()


ආයිමත් මොකද කරන්නේ මොන මොනවහරි බබල් ගම එකක් දීලා ජනතාව චුන් කරාම උඩ දාගෙන ගිහින් කතිරේ ගහල එනවා සරලයි 
