~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එක තමයි මාත් කිව්වේ.. කොහෙද එක තේරුම් ගන්න බෑනේ.... පොඩි එක නං අවුලක් නෑ ඇර නාකි මනුස්සයටත් බැරි උනානේ :rofl::rofl::rofl:

    චන්දෙ නොදැම්ම කියල ඡන්ද ලේඛනයෙ නම අයින් වෙන්නෙ නෑ. ඒක පුරවල යවනවනෙ කොහොමත් :D

    මම කියන්නේ එක නෙමෙයි..... :rofl::rofl: චන්දෙ කොලේ පුරවල අපේ චන්දෙ දාන්නේ නෑ.. චන්ද නාම ලේඛනයට නම දාන්න පුරවල යවනවා.... :rofl::rofl:

    චන්දෙ ලේඛනේ නම තියෙද්දී චන්දෙ නොදී හිටියොත් අපේ චන්දෙට හොර චන්දයක් වැටෙන්න ඉඩකඩ වැඩි. එකෙනුත් අසාධාරණයක් වෙනවා. ඊට වඩා හොදයි ගිහිල්ලා මොකෙක්ට හරි කතිරේ ගහලා එන එක
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ආආආආආ... ඉන්නෝනේ.......... :rofl::rofl::rofl: නෑ මේ මන් කිව්වේ.. හිටන්ට වඩා උඹ හොඳයි කියල... උඹේ පාට ලේසියෙන් මාරු වෙන්නේ නෑනේ :rofl:

    :rolleyes::rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මහින්දගේ බෙල්ලට තොන්ඩුව හිරකන්න ඕන නං... මෙලහට පාර්ලිමේන්තුව රැස් කරලා... ඇයි ඉතින් නොවැම්බර් 16ට කල් දැම්මේ... හැම තැනින්ම කිව්වනේ ව්‍යවස්ථාවට අනුව යන්න කියල.. :rofl::rofl: නෑ මේ මහින්දටම තමයි දෙන්නේ...

    නැහැ එයා කියනව ඇත්තෙ රනිල් දාපු තොණ්ඩුවක් වෙන්න ඇති කියල මහින්ද මාමිට හා සිරා මාමිට.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    චන්දෙ ලේඛනේ නම තියෙද්දී චන්දෙ නොදී හිටියොත් අපේ චන්දෙට හොර චන්දයක් වැටෙන්න ඉඩකඩ වැඩි. එකෙනුත් අසාධාරණයක් වෙනවා. ඊට වඩා හොදයි ගිහිල්ලා මොකෙක්ට හරි කතිරේ ගහලා එන එක

    ඔක්කොම කරනවා යනවා කතිරේ ගහන්නේ නෑ කියල කියන්නේ... නිකන් එකේ මොනවහරි ලියල නැව දාල එනවා... :rofl:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    තාම නෑ :P:P

    හිටපන්....කට්ටියටම එක්ක බොන්න මොනාහරි ගේන්නම්....
    සරාට මහන්සි ඇති දේශපාලන යටිකුට්ටු වැඩ කරලා....
    එයාටත් එක්ක ගෙනල්ලා තියන්නම්....
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අහ. කොහොමත් ඉතින් දේශපාලනය කියන්නෙ ගේම් ගොඩක් තමයි. කොයි වෙලෙත් ගේම් ගහන එකනෙ. දැන් අද දවසට 225 කී දෙනෙක් එක එක ගේම් ගහනව ඇද්ද? :D

    :yes::angry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :rofl::rofl: ඡන්ද ඉල්ලන්න පුළුවන් වයස 26 සිට 55 වෙනකන් සීමා කරන්න ඕන. ඡන්ද දාන්නත් ඒ වගේ සීමාවක් ගෙනාවනම් වැඩිය හොඳයි.

    ඡන්ද දාන්න ඒ සීමාව ගේන්න බෑ
    සරසවි සිසුන්ට අවස්තාවක් නැතිවෙනවා
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නැහැ එයා කියනව ඇත්තෙ රනිල් දාපු තොණ්ඩුවක් වෙන්න ඇති කියල මහින්ද මාමිට හා සිරා මාමිට.

    එක වෙන්න විදියක් නෑ බන්.. ඔච්චර රිස්ක් එකක් අරන් ගේමක් දෙන්න තරං මෝඩ මනුස්සයෙක් නෙමෙයි හැබැයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරියේ ආපහු පාර්ලිමේන්තුවක් තියමු.....:yes::yes:

    ලංකාවෙ පාර්ලිමේන්තුවට වඩා හපන් වෙයි ඒක. ඒක නිසා ඕන නෑ වගේ. :rofl::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    44904098_10216551154189919_2707750934783459328_n.jpg
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හිටපන්....කට්ටියටම එක්ක බොන්න මොනාහරි ගේන්නම්....
    සරාට මහන්සි ඇති දේශපාලන යටිකුට්ටු වැඩ කරලා....
    එයාටත් එක්ක ගෙනල්ලා තියන්නම්....

    ආආආ ගෙනෙන් ගෙනෙන්.... ඇතුලෙන් දාලා දොර ලොක් කරලා යතුර මට දීපන් :baffled:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඡන්ද දාන්න ඒ සීමාව ගේන්න බෑ
    සරසවි සිසුන්ට අවස්තාවක් නැතිවෙනවා

    සරසවි ශිෂ්‍යයෝ ක්‍රියාකාරී දේශපාලනය කලාට කමක් නෑ,
    ඡන්දේ ඉල්ලන්න වයස් සීමාව පහුවෙනකම් ඉන්න දුන්නා නම් හොඳයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    චන්දෙ ලේඛනේ නම තියෙද්දී චන්දෙ නොදී හිටියොත් අපේ චන්දෙට හොර චන්දයක් වැටෙන්න ඉඩකඩ වැඩි. එකෙනුත් අසාධාරණයක් වෙනවා. ඊට වඩා හොදයි ගිහිල්ලා මොකෙක්ට හරි කතිරේ ගහලා එන එක

    අපේ ඡන්ද හොරට දාන්නෙ නෑ. පක්ෂ, විපක්ෂ පෝලින්බූත්වල ඉන්න අය අඳුරන අය. අනිත් එක ඉතින් ID එක අනුවනෙ දැන් දාන්න දෙන්නෙ.