~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඊයා මලජාරාව.......මට නම් එක දිරවන්නෙම නැ....:angry:
    ඊට වඩ කොච්චර ලස්සන ද විරාග රාගය..එතකොට සිතින් ගිය අය....

    විරාග රාගය තම ඇහුවේ නෑ

    සිතින් ගිය අය මේක ලස්සනයි එත් ජාතිය ගියාට එන්න තරං කොලිෆිකේෂන් නෑ..

    සැළලිහිණියේ නං ආවා :D:D:D
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඒ ගමන චීස් කද්දි රස වැඩිය දැනෙනවලු VR පාවිච්චි කළොත්. හයියෝ දැන් මෙහෙම ගියොත් ආදරය කරන්නත් VR යූස් කරයි :rofl:

    ආ ඇවිල්ල... මීයෙක් පස්සෙන් වත් දිව්වද පුසෝ.. :oo::oo::oo: එක පාරට මිස් වෙන්නේ..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සෙනෙහස සුන්දර සිහිනයක්
    විඳගත හැකිනම් කල්පයක්
    ඇසිපියලන හැම මොහොතෙම ඔබ ඇත
    මට කුමට ද තව ලෝකයක්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම මේ අලුත් සින්දු අහන්න කැමති නෑ අඩුගානෙ ලස්සනද බලන්නවත් ඒතරන් ජරාවල් දැන් හැදෙන්නෙ....

    අම්මො......මේක නම් හයිලි රෙකමන්ඩ් කරනවා..මරුම සිංදුවක්..මාරම විදිහට කනේ පාර දෙන්නෙ...ආයෙ නැ...සුපිරියටම සිංදුව විශුවල් එක මියුසික් එහෙම 100%යි...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම මේ අලුත් සින්දු අහන්න කැමති නෑ අඩුගානෙ ලස්සනද බලන්නවත් ඒතරන් ජරාවල් දැන් හැදෙන්නෙ....

    එහෙනම් සීයෙ රත්තරනෙ පිහිටයි කියාගෙන ස්තූතිවලින් නිමාවෙන සිංදුවක් අහමු :rofl::rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අම්මො......මේක නම් හයිලි රෙකමන්ඩ් කරනවා..මරුම සිංදුවක්..මාරම විදිහට කනේ පාර දෙන්නෙ...ආයෙ නැ...සුපිරියටම සිංදුව විශුවල් එක මියුසික් එහෙම 100%යි...

    හ්ම්ම් බලමු එහෙනන්...අහල/බලල
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආ ඇවිල්ල... මීයෙක් පස්සෙන් වත් දිව්වද පුසෝ.. :oo::oo::oo: එක පාරට මිස් වෙන්නේ..

    නෑ මං කට්ටිය සිංදු කියනව බලන් හිටිය. අහන් හිටිය
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දෙගුරුන් වෙනුවෙන් සෙනෙහස බිලිදී
    ගියත් මැකී ඔබ මගේ ලොවින්
    හද බැදි කුලුදුල් සෙනෙහස නොසිදී
    සදා රැදෙනු ඇත ඔබේ නමින්...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    විරාග රාගය තම ඇහුවේ නෑ

    සිතින් ගිය අය මේක ලස්සනයි එත් ජාතිය ගියාට එන්න තරං කොලිෆිකේෂන් නෑ..

    සැළලිහිණියේ නං ආවා :D:D:D

    විරාග රාගය අහලා මදි.....බලන්න ඔනි..
    සිතින් ගිය අය එකෙ පද වෙනස් වෙන්න ඔනි මට නම්....

    එක්කො........

    සිතින් ගිය අය අතින් අල්ලා ගෙන්න ගන්නෙ නැ කියලා හරි

    සිතින් යන අය අතින් අල්ලා නවත්තන්නෙ නැ කියලා හරි.....
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔව්.එක බලන්නත් ඔනි.....එකෙ තියෙනවා එක තැනක මරුම සින් එකක් ඇ......ආයෙ නැ..එක නම් වදිනවා සුපිරියටම

    කියන්න එපා මම බලල අහන්නන ඒකද කියල කිව්වෙ... :P
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    විරාග රාගය අහලා මදි.....බලන්න ඔනි..
    සිතින් ගිය අය එකෙ පද වෙනස් වෙන්න ඔනි මට නම්....

    එක්කො........

    සිතින් ගිය අය අතින් අල්ලා ගෙන්න ගන්නෙ නැ කියලා හරි

    සිතින් යන අය අතින් අල්ලා නවත්තන්නෙ නැ කියලා හරි.....

    මේකි යකු.... :rofl::rofl::rofl: කියල බලමු සමහරවිට වෙනස් කරයි :rofl::rofl: