~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ලා....ක් දුනියා කහේ..... තුම්යහි හෝ............
    තුම් යහි හෝ......... තුම්ය හි.......හෝ තුම්ය හිහෝ..............
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේකි යකු.... :rofl::rofl::rofl: කියල බලමු සමහරවිට වෙනස් කරයි :rofl::rofl:

    ඇයි එක වැරදිද.......

    කෙනෙක් හිතින් යන්නෙ එ කෙනා එතනට සුදුසු නැති නිසා නෙ....
    ඉතින් ඇයි අපි සුදුසු නැති කෙනෙක් ආයෙ ගෙන්න ගන්නෙ...
    ඇයි එහෙම කෙනෙක් ව නවත්තන්නෙ......

    ආදරේ කියන්නෙ විදවිම නෙමෙයි විදීම......
    ඇයි අපි කෙනෙක් ව බලෙන් තියගන්නෙ හො ගෙන්න ගන්නෙ.....

    මම නම් යන්න උත්සාහ කල කාවවත් තියගන්නෙ නැ..මොකද එහෙම අය ඉන්න ඉන්න කරන්නෙ එයාලා ගැන අපෙ හිතෙ තියෙන ගෞරවය නැතිකරගන්න එක.....මම එකට කැමති නැ..ඉතින් මම නම් යන කෙනාට යන්න දෙනවා...
    කෙනෙක් භෞතිකව ලග ඉන්නම ඔනි නැ එයාට ආදරය කරන්න...එවගෙම එයා අපිට ආදරේ කරන්න ඔනිත් නැ ආදරේ කරන්න.....
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඇයි එක වැරදිද.......

    කෙනෙක් හිතින් යන්නෙ එ කෙනා එතනට සුදුසු නැති නිසා නෙ....
    ඉතින් ඇයි අපි සුදුසු නැති කෙනෙක් ආයෙ ගෙන්න ගන්නෙ...
    ඇයි එහෙම කෙනෙක් ව නවත්තන්නෙ......

    ආදරේ කියන්නෙ විදවිම නෙමෙයි විදීම......
    ඇයි අපි කෙනෙක් ව බලෙන් තියගන්නෙ හො ගෙන්න ගන්නෙ.....

    මම නම් යන්න උත්සාහ කල කාවවත් තියගන්නෙ නැ..මොකද එහෙම අය ඉන්න ඉන්න කරන්නෙ එයාලා ගැන අපෙ හිතෙ තියෙන ගෞරවය නැතිකරගන්න එක.....මම එකට කැමති නැ..ඉතින් මම නම් යන කෙනාට යන්න දෙනවා...
    කෙනෙක් භෞතිකව ලග ඉන්නම ඔනි නැ එයාට ආදරය කරන්න...එවගෙම එයා අපිට ආදරේ කරන්න ඔනිත් නැ ආදරේ කරන්න.....

    හරි හරි ඔච්චර දෙයක් කියන්න ඕන නෑ... මන් මේ සින්දුවේ වෙනස් කරන එක ගැන කතා කරේ...
    මම නං ඉතින් ඔයාට මව එක පාරක් එපා නං මට දහස්වාරයක් එපා කියන එකේ තමයි දැන් ඉන්නේ... සිතින් යන අයට අතින් අල්ලලා නවත්තල පයින් ගහන්නේ පයින් :baffled::baffled::baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හරි හරි ඔච්චර දෙයක් කියන්න ඕන නෑ... මන් මේ සින්දුවේ වෙනස් කරන එක ගැන කතා කරේ...
    මම නං ඉතින් ඔයාට මව එක පාරක් එපා නං මට දහස්වාරයක් එපා කියන එකේ තමයි දැන් ඉන්නේ... සිතින් යන අයට අතින් අල්ලලා නවත්තල පයින් ගහන්නේ පයින් :baffled::baffled::baffled:

    උබට කෙල්ලො ඉදල නෑනෙ බන් මොනා ගැනද කියවන්නෙ ඔය :baffled: