~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හානේ කට්ටිය අලුත් තැන කොහොමද සැපපහසුකන් එහෙම :oo: සෙද්රික් රෑ කෑම එහෙම දුන්නද :P

    ඉරිතලා ගිය පොළොවයි ඉරටු පෑදුන වහලෙන් වැටෙන තරු එළියයි ඇරෙන්න වෙන සැපක්නම් නෑ
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    හානේ කට්ටිය අලුත් තැන කොහොමද සැපපහසුකන් එහෙම :oo: සෙද්රික් රෑ කෑම එහෙම දුන්නද :P

    උඹ එනකොට කෑම ටිකක් ගෙනාවනම් මොකද?
    අපි මෙතන කන්න නැතිව වේලෙනවා....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉරිතලා ගිය පොළොවයි ඉරටු පෑදුන වහලෙන් වැටෙන තරු එළියයි ඇරෙන්න වෙන සැපක්නම් නෑ
    එන්න කලින් නං කීව නේද පයට බුමුතුරුණු, හිසට රන් වියන් වේල් තුනටම බුෆේ, පවන් සලන්න සුටි ගෑනු දරුවෝ එහෙම සපයනවා කියල
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ එනකොට කෑම ටිකක් ගෙනාවනම් මොකද?
    අපි මෙතන කන්න නැතිව වේලෙනවා....
    මකරෙක්ට කන්න ගේන්න ගියොත් මට ගෙවල් දොරවල් විකුනන්න වේවි :P

    අර ඔටුවෙක් හිටිය අපරාදේ දැන් නෑනේ. හිටියනං මොකක්හරි කරගන්න තිබුන.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මකරෙක්ට කන්න ගේන්න ගියොත් මට ගෙවල් දොරවල් විකුනන්න වේවි :P

    අර ඔටුවෙක් හිටිය අපරාදේ දැන් නෑනේ. හිටියනං මොකක්හරි කරගන්න තිබුන.

    ලොකුවට ඔන නෑ.... ලාවට තිබුණාම ඇති....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එන්න කලින් නං කීව නේද පයට බුමුතුරුණු, හිසට රන් වියන් වේල් තුනටම බුෆේ, පවන් සලන්න සුටි ගෑනු දරුවෝ එහෙම සපයනවා කියල

    බුමුතුරුණු තියා ‍ෆෑන් එකක්වත් නෑ. හමා එන මුහුදු හුළඟ විතරයි මදක් හෝ අස්වැසිල්ලක් තියෙන්නෙ.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එන්න කලින් නං කීව නේද පයට බුමුතුරුණු, හිසට රන් වියන් වේල් තුනටම බුෆේ, පවන් සලන්න සුටි ගෑනු දරුවෝ එහෙම සපයනවා කියල

    වරෙන් වෙලාවක සපයන්න මම....දෙකේ දෙකේ පොල්ලක් අරන් :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වරෙන් වෙලාවක සපයන්න මම....දෙකේ දෙකේ පොල්ලක් අරන් :rofl:

    කෑමෙන් කෑම හැමවිටක ම ගුටි කෑම
    නෑමෙන් නෑම හැමවිට ඇදගෙන නෑම
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හානේ කට්ටිය අලුත් තැන කොහොමද සැපපහසුකන් එහෙම :oo: සෙද්රික් රෑ කෑම එහෙම දුන්නද :P

    පිඟන් ටික විතරක් මේසේ තියල තිබුණ.. :oo::oo::oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බුමුතුරුණු තියා ‍ෆෑන් එකක්වත් නෑ. හමා එන මුහුදු හුළඟ විතරයි මදක් හෝ අස්වැසිල්ලක් තියෙන්නෙ.
    මේ මනුස්සය අපිව රවට්ටලා නේද :no: කෝ එතකොට අලුත් දේවාලෙට කියල මගෙන් ඉල්ලගත්ත සල්ලි :shocked:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මේ මනුස්සය අපිව රවට්ටලා නේද :no: කෝ එතකොට අලුත් දේවාලෙට කියල මගෙන් ඉල්ලගත්ත සල්ලි :shocked:

    ඒක මම අරං ගියා ඊයේ.... අපිට දැං ඉස්සරහට සීත කාලේ එන්නේ.....
    මට දේවාලෙන් කියලා හම්බුනෙත් එච්චරයි....:D
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කෑමෙන් කෑම හැමවිටක ම ගුටි කෑම
    නෑමෙන් නෑම හැමවිට ඇදගෙන නෑම

    අද නාන්න වෙන්නේ නෑ මෙහෙ වතුර නෑ වතුර ටැංකියේ වතුර ටික පරිස්සන් කරගන්න ඔනේ දවස් 2කට වත් අපේ පැත්තේ මහ රෑට තමයි ටැංකියට වතුර පිරෙන්නේ:baffled::baffled: