~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් ඇති නේ....:dull::dull:

    දැන් තමයි කථා කරන්න වෙන්නෙ. කල් දාල දාල පාර්ලිමේන්තුව විසුරුවල දානව කියල කිවුවොත් කොහොම ද සිරා මාමි ගන්න ආතල් එක? :rofl::rofl:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    dodo moko wenne

    මොනවා වෙන්නද බබා.......අද හවස නිව්ස් බලන්න බැරි වුනානේ...අර්ජුන තෙල් සංස්ථාවට ගිහින් කලබලයක් වෙලා,
    මයිත්‍රී ජාතිය අමතල....
    ඔක්කොම මිස් වුනානේ...:dull::dull:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මොනවා වෙන්නද බබා.......අද හවස නිව්ස් බලන්න බැරි වුනානේ...අර්ජුන තෙල් සංස්ථාවට ගිහින් කලබලයක් වෙලා,
    මයිත්‍රී ජාතිය අමතල....
    ඔක්කොම මිස් වුනානේ...:dull::dull:

    පාඩුවක් නෑ බන් මිස් උනා කියල..