hosting karanawa machan resell karanne nehe
koheda hosting karanne?

hosting karanawa machan resell karanne nehe

දැන් ඇති නේ....![]()


dodo moko wenne


kawuda gehuwe thama post eka hoyaganna ne

මොනවා වෙන්නද බබා.......අද හවස නිව්ස් බලන්න බැරි වුනානේ...අර්ජුන තෙල් සංස්ථාවට ගිහින් කලබලයක් වෙලා,
මයිත්රී ජාතිය අමතල....
ඔක්කොම මිස් වුනානේ...![]()
පාඩුවක් නෑ බන් මිස් උනා කියල..
දැන් තමයි කථා කරන්න වෙන්නෙ. කල් දාල දාල පාර්ලිමේන්තුව විසුරුවල දානව කියල කිවුවොත් කොහොම ද සිරා මාමි ගන්න ආතල් එක?![]()


